EPISODE 39❤

593 86 26
                                    

" දෙහාර්යා ....."

එතනට ආපු කෙනා කතා කරද්දි දේහි ඔලුව හරවලා පිටිපස්ස බැලුවා...

" ජිමින්..."

ජිමින් හිමින් හිමින් දේහි ඉන්න තැනට කිට්ටු වුනා..

" නෑ මුකුත් නෑ යමු ඇතුලට .."

කියන්න ආපු එක ගිලගෙන ජිමින් ගේ ඇතුළට යන දිහා බලාගෙනම දේහිත් ගේ ඇතුලට ගියා ....

Next day.............

" සර් අද තමයි ළමා නිවාසෙට යන්න තියන්නෙ..."

හයිබි එකට යන්න ගෙදරින් එළියට බැහැපු ජන්කුක් ගාවට ඇවිත් ගාඩ්කෙනෙක් කිව්වා...

" යමු ...."

ජන්කුක් ඇතුළු පිරිස ළමා නිවාසෙට ඇතුල් වෙද්දි එයාලව පිළිගන්න ඇතුලෙ ඉන්න සේවක සේවිකාවො ඔක්කොම සූදානමින් හිටියා...

" මිස්ට ජන්කුක් ගුඩ් මොනින් ...."

"  සර් මෙයා තමයි දැනට මෙහෙ පාලිකාව විදිහට වැඩ කරන්නෙ.."

"ගුඩ් මෝනින් මිස් යමුද ඇතුළට මට වැඩි වෙලාවක් නෑ...."

" හරි එන්න මිස්ට ජන්කුක් ..."

ජන්කුක් ළමානිවාසෙ හැමතැනම ඇවිද්දා චූටි ළමයි එක්ක කතා කරා අඩු පාඩු බැලුවා  මේ අතරෙ කොල්ලා කොරිඩෝ එක දිගේ ඇවිදන් එද්දි...

" අංකල්......."

චූටි පිරිමි ළමයෙක් ඇවිත් කොල්ලගෙ කකුලෙ එල්ලුනා ජන්කුක් බිමට පාත් වෙලා ඇහි බැමක් උස්සලා ඇයි කියලා ඇහද්දි පුංචි කොල්ලා හුරතල් විදිහට හිනා වෙලා කතා කරා..

චූටි පිරිමි ළමයෙක් ඇවිත් කොල්ලගෙ කකුලෙ එල්ලුනා ජන්කුක් බිමට පාත් වෙලා ඇහි බැමක් උස්සලා ඇයි කියලා ඇහද්දි පුංචි කොල්ලා හුරතල් විදිහට හිනා වෙලා කතා කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අංකල් කෝ එදා ආපු ඩෝල් කෝ ඔයාත මතක නැද්ද මම එයා එක්ක සෙල්ලම් කලා එදා..."

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now