EPISODE 57❤

585 84 31
                                    

" ටේ ජන්කුක්ට කෝල් කරලා බලන්නකො මොනා වුනත් පොඩි එකා නැතුව ඉස්සරහට පාලු හිතෙයි අපිට.."

පොප්කෝන් ක කා සෝෆා එකට වෙලා ඩ්‍රාමා එකක් බල බල හිටපු මිසූ කිව්වා...

" ඌ ඊයෙ කිව්වා සෝහා එක්ක අලුත් එපාර්ට්මන්ට් එකේ නවතිනවා කියලා මට බය කෙල්ල වෙඩින් එකට කලින් ඔම්මා කෙනෙක් වෙයි කියලා..."

මිසූගෙ කකුල් මසාජ් කරන ගමන් හිටපු ටේහ්‍යුන් හිනා වෙවී කියද්දි කෙල්ල ටේහ්‍යුන්ගෙ අතට ගැහුවා..

මිසූගෙ කකුල් මසාජ් කරන ගමන් හිටපු ටේහ්‍යුන් හිනා වෙවී කියද්දි කෙල්ල ටේහ්‍යුන්ගෙ අතට ගැහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" යාහ් ටේ ඔයාගෙ පොඩි මල්ලිට ඔහොම කතා කරන්න එපා ...."

" පොඩි ඌ පොඩි  වයසින් විතරයි ඇගෙන් වැඩවලින් ඌ අපි ඔක්කොටම වඩා ලොකුයි..."

" හරි හරි නවත්තගන්න විකාර.අද දේහියි තේහියි තනියම පන්සල් යනවා කිව්වා ජිමින් බූසාන් ගිහින් "

" අහ් ඔව් මට ජිමිනා කිව්වා දවල් වෙලා ගිහින් බලන්න ඕන ඒ පැත්තෙ..."

" ඔව් දැන් ජිමින්  ජන්කුක්ට කරදර කරන එකක් නෑ වෙනදනම් එයා ගෙදර නැති වෙලාවට ජන්කුක් එහෙ නතර වෙනවනෙ..."

" හ්ම්...අනෙ මන්දා සූ මගෙ හිතට හරි නෑ වෙලාවකට..."

ලොකු සුසුමක් නිදහස් කරන ගමන් ටේහ්‍යුන් කිව්වා..

" ඇයි ටේ මොකක් හරි ප්‍රශ්නයක්ද.."

" අනි මට තේහාව මතක් වුනා මිසූ..."

කොල්ලා වේදනාබර හඩින් කියද්දි මිසූගෙ මූනත් නිකම්ම මැලවිලා ගියෙ අනිත් හැමෝටම වඩා තේහා විදපු දුක තමන් දන්න නිසා ..

" අපි දේහිව පරිස්සම් කරමු පැටියෝ..."

ටේ මිසූගෙ මූනට පාත් වෙලා කෙල්ලගෙ තොල් වලට බර වෙනවත් එක්කම තොටිල්ලෙ නිදාගෙන හිටපු ටේසු අඩන්න ගත්තා....

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now