EPISODE 41❤

626 83 18
                                    

හ්‍යුන්ග් මොකද්ද මේ කරලා තියන අපරාදෙ...."

ටේ ඇස් ලොකු කරන් කිව්වා.....

මේ මුකුත් නොදන්න යුන්ගි කට්ටියව ගනන් නොගෙන කොන්ඩෙත් අව්ල් කර කර ඇවිත් වාඩි වුනා....

" තේහි ආවාද ජිමිනො"

යුන්ගි ජිමින් දිහා බලලා ඇහුවත් කොල්ලා යුන්ගිගෙ මූන දිහා බලාගෙන හිනා වෙවී ඉන්නවා ඇරෙන්න උත්තර දුන් නෑ වටේ ඉන්න අනිත් අයත් ඊට දෙවෙනි නෑ දේහියි මිසුයි දෙන්නත් කනට කර කර මොනවාදෝ කුටු කුටු ගානවා...

" මොකද බන් වෙලා තියන්නෙ මගේ මූනෙ පෙරහැරක් යනවද..."

" පෙරහැරක් නම් නෑ ඒත් දැන්නම් හ්‍යුන්ග් ඔරිජිනල් පූස් තඩියෙක් වගේමයි පේන්නෙ..."

එහෙම කියපු හොබී පොඩි කන්නාඩියක් ගෙනල්ලා යුන්ගිගෙ මූන එයාටම පෙන්නුවා...

" ආයිශ්....තේහීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ  ජන්කුකාආආආආආආආඅ""

යුන්ගි මුලු ඩෝම් එකම පිනා යන්න කෑගහද්දි කට්ටියම හිනා වෙන්න ගත්තා දේහිටත් හිනා මේ කෝලම් වලට...

" කුකී ඔයාත මොකක් හලි ටකලන් වලට ගල් ගහන සද්දයක් වගේ එකක් ඇහුනද..."

" ඔව් ඔන්න රෙඩි වෙන්න එකායි දෙකායි තුනායි....."

ජන්කුක් තුනට ගනිද්දිම සෝස් පෑන් එකත් එක අතකින් අරන් ඒ පැත්තට එන යුන්ගි ව දැකලා කොල්ලා තේහිවත් වඩාගෙන දුවන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් තුනට ගනිද්දිම සෝස් පෑන් එකත් එක අතකින් අරන් ඒ පැත්තට එන යුන්ගි ව දැකලා කොල්ලා තේහිවත් වඩාගෙන දුවන්න ගත්තා...

" ඔහොම හිටු මේ හා තඩියා හින්දා අර පොඩි කෙල්ලත් නරක් වෙනවා..."

ජන්කුක් තේහිවත් වඩාගෙන ගේ පුරා දුවලා දුවලා අන්තිමට නැවතුනේ ජින්ගෙ පිටිපස්සෙ...

" අනේ හ්‍යුන්ග් මාව බේරගන්නකො තඩි පූසෙක් පස්සෙන් පන්නනවා..."

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now