EPISODE 51❤

671 81 27
                                    

" ශිට් මුන් කේලම කියලා වගේ අනේ දෙයියනේ මාව බේරලා දෙන්න..."

ජිමින් තොල් දෙකත් හපාගෙන පෝන් එක අරන් ගෲප් කෝල් එකක් ගන්න ගමන් ගිහින් වාඩි උනේ පැය ගානක දහම් දෙසුමට සවන් දෙන්න බලාපොරොත්තුවෙන්....

Jimin📱" හායි මයි ලව්ලි බ්‍රදර්ස්.."

Namjoon 📱" ලව්ලි පෙන්නයි උබට ජින් හ්‍යුන්ග් ජොයින් උනහම.."

Hobi📱" ජිමිනා මොකද්ද බන් ගුටි කාලා ආවෙ අයින්න එපැයි දත් ටික බඩට යන්න.."

Jimin " අයින්නනම් තිබ්බා ඌගෙ ගෙදර නොවුනනම්..."

මේ අතරෙ යුන්ගි ජින් දෙන්නත් කෝල් එකට ජොයින් වුනා..

Jin 📱 " යාහ්.....ගොන් තකතීරු ඇටි කුකුළ් ජිමිනො තමුසෙට ලැජ්ජා නැද්ද එක එකාගෙන් ගුටින්කන්න යන්න ඌගෙ හැටි දැන දැනත් උබ වීරයා වෙන්න උන්ගෙ ගෙදරටම ගියාද මොලේ නැති හරක් පැටියො..යාහ්...මේ යකා එක්ක බෑ.කෝ උබේ අර ගාඩ්ලා දීපන් උන්ට පෝන් එක මෙච්චර දෙයක් වෙනකන් උන් පිට්ටු ගිල්ලද කියලා අහන්න.ඕ ශිට් මුන් නම් මට තේරෙන්නෙ නෑ ඒ අස්සෙන් අර කෙල්ල ප්‍රෙග්නට් මූ මෙතන මගුල් කරනවා..."

ජින්ගෙ රැප් වාදනය ජිමින් අහන් හිටියෙ තොලකුත් හපාගෙන අනිත් කොල්ලො ටිකත් ජින් කතා කරන වෙලාවට සද්ද නෑ..ජින්ගෙ සුමිහිරි රැප් වාදනයට බාදා කරමින් නැම්ජූන් කතා කරන්න ගත්තා..

Namjoon 📱" හ්‍යොන් ඔයාගෙ ස්පීකර් එකේ සව්න්ඩ් එක ටිකක් අඩු කරන්න පුළුවන්ද.මං ලෙච්ච හෝල් එකේ ඉන්නෙ ඔයාගෙ සුමිහිරි නාදයට මගේ කන්දෙක පොට්ට වෙයි..."

නැම්ජූන් රහසින් රහසින් කියද්දි මෙච්චරවෙලා නිහඩව හිටපු යුන්ගිගෙ පූශ් හිනාව මතු වුනා...

Yoongi 📱" නැම්ජූන් උබට ප්‍රොෆෙසර් පට්ටම දුන්න එකාව මට හොයලා දීපන් මුලින්ම.කන් නෙමෙයි බූරුවො පොට්ට වෙන්නෙ ඇස්.කන් බීරි වුනා කියපන්.."

Namjoon 📱" හරි හරි ඉතින් මොකක් හරි.මේ පූසාටත් ඒවානම් ඇහෙනවා..."

Jimin " අනේ හ්‍යුන්ග් දැන් ඇති අප්පා වුන දේ උනා දැන් තියන්නෙ ඌගෙන් පලිගන්න එක..."

📱Hobi " අනේ මේ ජිමින් කටවහන් ඉදහන්කො ජින් හ්‍යුන්ග්ව අව්ස්සන් නැතුව.."

🖤💫ⓈⓉⓄⓁⒺⓃ ⒽⒺⒶⓇⓉ 🖤💫 (Completed)Where stories live. Discover now