29🖤🌹

397 96 17
                                    

👻Deity-

.......................................................................

ර්‍At Yoongi's Home 🏡,

🐱අහ්!!මගෙ ඔලුව!!

🐨සිහිය ආවද?? මොකද වුනේ එකපාරට??

🐱හියුන්ග්.. මන් කොහොමද?? මන් ඇයි...??

🐨ඔයා ඇයි මන් අහන්න ඕනේ ඒවා මගෙන්ම අහන්නේ.. මම එලියට යන්න හදද්දි ඔයා දොර ගාව සිහිය නැතුව ඇදගෙන වැටිලා හිටියා.. දැන් තමයි ඔය සිහිය ආවේ..


🐱අහ් මගේ පපුව... ඒක දැන් අඩුයි වගේ...


👻(යුන්ගි ඇඳට හේත්තු වෙලා වාඩි වෙන ගමන් කිව්වා..)

🐨සිහිය නැති වෙන්න තරම් මොකද්ද වුනේ?? පපුව ඇයි?? ඔයාගේ කූකි එක්ක මොකක්හරි වුනාද??

👻(යුන්ගිට වුන දේවල් මතක් වෙද්දි එහෙම්මම බිම බලාගත්තා)

🐨යුන්ගි මොකද්ද වුනේ?? මට කියන්න බැරි දෙයක්ද??

🐱හියුන්ග්......


👻(යුන්ගි බිම බලාගෙනම මුල ඉදන් වුන හැමදේම කියන්න ගත්තා.. යුන්ගි ඔලුව උස්සන්නේ නැත්තේ අඬන නිසා කියලා ජූන්ට තේරුන නිසා යුන්ගිගෙ මූන දිහා බලන්නේ නැතුවම ජූන් යුන්ගිව බදාගත්තේ ඕනේ තරම් අඬන්න දීලා..)


🐨අනේ මෝඩයා... මේ වෙද්දිවත් තේරිලා ඇති කියලා හිතුවා මම.. කියන්නම ඕනෙද මේක අහ්හ්?? මමයි ජින් වගේ නෙමෙයි ඔය දෙන්නා..කූකිව හොඳ කරන්න පුලුවන් කූකිගෙ එකම ආදරේ ඔයා යුන්ගි.. ඔයාම ඒක තේරුම් ගන්නකන් මමයි ජින් ඒක ඔයාට නොකියා ඉන්න හැදුවේ.. මෙහෙම දෙයක් වෙයි කියලා දන්නවා නම් මම කලින් කියනවා.. Globe එක රතු වුනෙත් ඔයා හින්දා යුන්ගි..කූකි එන්න එන්නම හොඳ වෙනවා ඔයා නිසා යුන්ගි..



👻(යුන්ගිට ජූන් කියන දේ ඇහුන ගමන් පුදුම වෙලා එකපාරට ලොකු සතුටක් ආවේ කූකිගෙන් ඈත් වෙන්න ඕනේ නැති හින්දා.. ඒත් Globe එක ගැන කියපු ගමන් කරන්ට් එකක් වැදුනා වගේ යුන්ගි කෙලින් වුනා..)

🐱හියුන්ග් Globe එක!??!

🐨ඇයි?? ඇයි?? ඇයි කෑගහන්නේ?? කියන්න එපා Globe එක නැති කරගත්තා කියාලා!! අහ්හ්??


Death Kiss 💀 💋 [COMPLETED]Where stories live. Discover now