1 🖤🌹

1.1K 157 15
                                    

(Deity kathawa kiyanne kiyala katawath amathaka nahane🤭💜)

👻Deity-

.............

🐥 ජින් හියුන්ග් ?කුකී නිදිද?

🐹ඔව් මින්. ඔයා මොකද තාම ඇහැරිලා..??

🐥හියුන්ග් ගෙන් අහන්න දෙයක් තියෙනවා මට.

🐹මොකද්ද ?

🐥හියුන්ග්, ඔයා ගාව බැරි වෙලා හරි නිල් පාට globe එකක් තියෙනවද??

👻(ජින් ට බිබී හිටපු වතුර ටිකත් හිරවුනා.)

🐹ඔයා.....? මින්... ඔය කොහොමද... පොඩ්ඩක් ඉන්න.. ඔය මගෙ කාමරේට ආවද??

🐥හියුන්ග්..මේ.....හියුන්ග් මම angel කෙනෙක්. මට සමාවෙන්න ඕනේ හියුන්ග් ඒත් මන් දැන් දවස් දෙකකට කලින් වැරදිලා හියුන්ග් ගේ කාමරේ globe එක තියෙනවා දැක්කා.. ඒක නිල් පාටින් දිලිසුනා..

🐹පොඩ්ඩක් පොඩ්ඩක්.. ඉන්න.. මින් ඔයා.. ඔයා angel කෙනෙක්??? මොකක්?? ඔයා එහෙම වෙන්නෙ කොහොමද? දන්න කාලෙ ඉදන් ඔයා කුකී එක්ක හිටියනෙ.. ඔයා high school යන පොඩි ලමයෙක් නේ. ඔයා angel කෙනෙක් නම් මන් devil කෙනෙක් මින්.. විහිලු කරන්න එපා අනේ..

🐥හියුන්ග් පොඩ්ඩක් ඉන්න.. මන් කියන දේ අහන්න. මම angel
කෙනෙක් කියන්නේ මට globe එක ගැන දැනගන්න පුලුවන් විදි
තියෙනවනේ හියුන්ග්. Angel ලා විතරක් නෙමෙයි, globin ලා grim reapers ලා වගේම lord of death නැත්නම් yuan උත් මේ ලොකේ අපි අතරේ ජිවත් වෙනවා..

🐹මොක්කු?මොක්කු ඉන්නවා?? මන් ඉන්නේ පොඩි උන්ගෙ කතාවක වගේනෙ..මට අවුරුදු 10 දී කෙනෙක් මේක දුන්නා....

👻(ජින් globe එක මින් ට පෙන්නන ගමන් කිව්වා).

🐹මට හොදටම මතකයි..එයා කිව්වා ලොකු වෙද්දි මේක ප්‍රයෝජනවත් වෙයි නැති කරගන්න එපා කියලා. අම්මා තාත්තා නැති කුකී ටයි මටයි අපි හිටපු අනාත නිවාසෙන් බේරෙන්න මම හැමදාම ප්‍රාර්ථනා කරන එක එයාට ඇහුනා කිව්වා. මල්ලි ව හොදට බලාගන්න කියල එයා නැති වුනා.. Globe එක තිබ්බත් මන් හිතුවේ පොඩි කාලේ මවා ගත්ත මනස්ගාත කියලා.



🐥හියුන්ග් මනස්ගාත නෙමෙයි ඒවා. එදා ඔයා ට හම්බෙලා තියෙන්නෙ Deity . එයා globe එක දෙන්නේ තොරගත්ත කෙනෙක් ට. හියුන්ග් තමයි deity ගෙන් blessing ලබපු කෙනා..


🐹මින් මොන විකාරද අනේ කියවන්නේ?? මට තේරෙන විදිහට කියනවද??



👻(මින් , ජින් ට blood fire disease එක ගැනත් globe එක ගැනත් කිව්වා...globe එක ආයේ deity ට නැත්තම් මට දෙන්න ඕනෙ කියලත් කිව්වා.ඒත් ඊටපස්සෙ globe එකට මොකද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ කියල කිව්වා. සමාජේ එයාලා අතරේ ජීවත් වෙන අනිත් beings ලා ගැනත් ජින්ට මින් කියා දුන්නා ...)

🐹හරි! දැන් ඔය ඔක්කොම ඇත්ත කියමුකෝ. ඔයා angel
කෙනෙක්.එදා මට හම්බුනෙ deity කෙනෙක්. තව ලෝකේ grim
reapers ලා , goblin ලා, yuan ලා ජීවත් වෙනවා කියලත් කියමුකෝ. මොන fire ද මන්ද ලෙඩකුත් තියෙනවා කියමුකෝ..මන් දේවල් දෙකයි අහන්නෙ.මන් කොහොමද ඒ ලෙඩේ තියෙන කෙනා හොයන්නේ??අනික ඔය මුකුත් මගේ කුකී ට සම්බන්ද වෙන්නේ කොහොමද?

🐥හියුන්ග් මේක අහලා කලබල වෙන්න එපා.. ඔයාට ඒ කෙනාව
හොයන්න දෙයක් නැහැ. එයා ඔයා ගාවමයි ඉන්නේ.. මන් කුකී ට ලන් වෙන්නත් හේතුව ඒක තමා.


🐹මොනාද මින් කියවන්නෙ? තේරෙන්න කියන්නකෝ..

🐥Deity ඔයාව තෝරගත්තේ නිකන් නෙමෙයි හියුන්ග්.. ඔයාට
Globe එක දෙන්න හේතුවක් තියෙනවා හියුන්ග්.ඒ.... blood fire
disease එක තියෙන්නේ කුකී ට නිසා..


🐹මොකක්????????

👻_Deity_

💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

Like ekak danna..
Mokak hari prashnayak thiyanawa nam ahanna comment section eke..
Sunday next chapter eka dennam..

❤🖤🌹

Death Kiss 💀 💋 [COMPLETED]Where stories live. Discover now