Intro 🖤🌹

2.8K 178 64
                                    

Hi lamai.....
Goda kalekin neda?? Mama ithin kathawa gana intro dunna story description eke... eth ithin aye dennam... me kathawa thanikarama mage imagination walin liyapu fantasy kathawak.. Muladi poddak mongal wage thiyei kiyawaddi mokada aluthma kathawak hinda... one prashnayak comment section eke ahanna.. ok?

💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

👻Hi.. මගේ නම.... ඒක පස්සේ කියන්නම්... මේ කතාවේ narrator මම කියලා හිතාගන්නකෝ.. ඔයාලා අහලා තියෙන කතාවල වගේ serious කෙනෙක් නම් නෙමෙයි මම.. මේ කතාව අහන්න කලින් මගේ ලෝකෙ ගැන පොඩි දේවල් ටිකක් දැනගන්න ඕනෙ ඔයාලා..

#👻Deity

Deity කියන්නේ මේ ලෝකේ බලවත්ම , ලෝකෙ වෙන හැම දෙයක්ම බලන් ඉන්න කෙනෙක්. එයා ජීවත් වෙන්නේ සාමාන්‍ය මනුස්සයෙක් වගේ වෙස් වලාගෙන තමන්ගෙම paradise එකක..හැම දෙයක්ම කිව්වේ හොඳ නරක දෙකම.. Deity කෙනෙක් ඉපදෙන්නේ තව දෙන්නෙක් ගෙ ආදරයක් වෙනුවෙන් මැරෙන්නයි. Deity කෙනෙක් ඉපදෙන හැම වෙලාවකම 'Blood Fire' කියන ලෙඩේ හැදෙන සාමාන්‍ය මනුස්සයෙක් ඉපදෙනවා.. Deity කෙනෙක් මැරෙන්නේ globe එක බින්ඳට පස්සෙයි..Deity කෙනෙක් මැරුණාම තව Deity කෙනෙක් ඉපදෙනවා වගේම කලින් කිව්වා වගේ ඒ Deity එක්ක blood fire ලෙඩේ තියෙන කෙනෙක් ඉපදෙනවා.. cycle එකක් වගේ...

(Dannawa poddak confuse kiyala. Blood fire disease එක, Globe එක ගැන කියනවා iilagata)

Blood Fire Disease

*Deity කෙනෙක් ඉපදෙන හැම වෙලාවකම මේ ලෙඩේ තියෙන සාමාන්‍ය මනුස්ස ඉපදෙනවා .. මේ ලෙඩේ හොඳ කරන්න පුළුවන් ඒ කෙනාගේ true love එකට විතරයි. මේ ලෙඩේ හැදිලා අවුරුදු 21 දි රෝග ලක්ෂණ පෙන්නනවා. කහින වෙලාවට ලේ යන එක, නහයෙන් ලේ ගලන එක, හුස්ම ගන්න අමාරු වෙන එක, කලන්තෙ දාන එක වගේ දේවල් වෙනවා මේ ලෙඩේ හැදුන කෙනාට.. කෙටියෙන්ම කිව්වොත් දරුණු ලෙඩක්..

Globe

Globe

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou télécharger une autre image.
Death Kiss 💀 💋 [COMPLETED]Où les histoires vivent. Découvrez maintenant