2 🖤🌹

703 128 15
                                    

👻Deity-

...........................

🐥Blood fire disease එක තියෙන්නෙ කූකි ට..

🐹මොකක්????

👻(ජින් ව සීතල වෙලා ඇග ට පන නැතුව එතනම ඇදගෙන වැටුනා)

🐥හියුන්ග් කලබල වෙන්න එපා! හියුන්ග්!!! කූකි ඇහැරෙයි.!!!.

👻(මින් , ජින් ව නැගිට්ටවන්න හදන ගමන් කිව්වා)

🐹කලබල වෙන්න එපා??? මොනවද ඔයා කියන්නෙ?? මගේ කූකි ට මේ ලෝකෙ නැති ලෙඩක් හැදිලලු.මම තාම හරියට දන්නේ නැහැ ඔය වගේ ලෙඩක්.මට හැදුනෙ නැත්තේ ඇයි.???.ඇයි මගේ කූකිටම හැදුනේ... ඒ ලමයා පොඩි කාලේ ඉදන් අනාතයෙක් නිසා දුක් වින්දා.හැමදාම හියුන්ග් හියුන්ග් කිය කිය හිනා වෙවී හිටියට එයා විදවනවා කියලා මම දන්නෙ නැහැ කියලා හිතුවද?? මින් ඇයි මගෙ මල්ලි??? ඇයි මගෙ මල්ලිටම මෙහෙම දෙයක් වුනේ???

👻(ජින්, මින් ගෙ ඇදුමෙන් ඇද ඇද අඩන ගමන් කියන්න ගත්තා..මින්ට වෙන කරන්න දෙයක් නැතිම තැන ජින් ව බදාගෙන සන්සුන් කරන්න ගත්තා. )


🐥හියුන්ග් මේක හොදට අහගන්න.. මම කූකි ට ලන් වුනේ මේ ලෙඩේ එයාට තියෙන බව දැනගෙන වුනාට හියුන්ග්, එයා එක්ක ඉද්දි මටත් එයා මල්ලි කෙනෙක් වගේ දැනෙන්න ගත්තා.. මටත් ඕනෙ එයාව හොඳ කරන්න හියුන්ග්.කූකිට තව දවස් 2කින් 21 වෙනවා. ඒ කියන්නේ එයා ට ලෙඩේ symptoms පෙන්නන්න ගන්නවා..මෙහෙම අඬ අඬ ඉන්න බැහැ හියුන්ග්.. අපි ඉක්මනට globe එකේ අයිතිකාරයා හොයාගන්න ඕනේ...

👻(මින් ජින්ව සන්සුන් කරලා ආයෙ කතා කරන්න ගත්තා)

🐥හියුන්ග් .. මේ දවස් වල globe එකේ වෙනසක් තියෙනවද??

🐹මම එහෙම හරියට දන්නේ නැහැ. ඒත් ඔයා දැක්කා වගේ globe එක නිල් පාටින් දිලිසෙනවා එක පාරක් මමත් දැක්කා... කූකි ට අපි මේවා පැහැදිලි කරන්නෙ කොහොමද මින්.. එයා මේවා තේරුම් ගනීද?? මට තාම එයා පොඩි ලමයෙක්... එයාට මේවා දාරගන්න පුලුවන් වෙයිද?? ඒ වගේ ලෙඩක් එයාට දරාගන්න පුලුවන් වෙයිද ??

👻(ජින් ආයෙ ඇස් වල කදුලු පුරෝගෙන කියන්න ගත්ත..)

🐥ජින් හියුන්ග්.. එයා හැමදේම තේරුම් ගනී.. බය වෙන්න එපා. අනික එයාට විදවන්න තියන්නේ නැහැ මම.. globe එක නිල් පාටින් දිලිසෙන්නෙ සමහරවිට ඒක අයිතිකාරයා ගාවට යන්න කාලෙ ලග නිසා වෙන්න ඇති.. කුකී ට අවුරුදු 21 වෙන්න තව දවස් 2යි කියන්නෙ,ලෙඩෙ මතු වෙනවා වගේම, එයාගෙ ආදරේ අනිවාර්යෙන්ම එයා ඉස්සරහට එන්න ඔනේ... හියුන්ග් අපි කූකි ව වගේම globe එකත් ආරක්ශා කරන්න ඕනේ.. globe එකට මොනව හරි වෙනවා කියන්නෙ කූකිටත්......


🐹Shh!කූකි ට මුකුත් වෙන්නේ නැහැ.. මන් මුකුත් වෙන්න තියන්නෙත් නැහැ... ඔයා කියන දේ හරි මින්. කූකි ට birthday එකට පස්සෙ දවසෙ මේ හැමදේම කියමු. එතකන් එයාට මුකුත් කියන්න එපා.. මගෙ කූකිට මුකුත්ම වෙන්නෙ නැහැ... Deity කෙනෙක් ඉන්නව නම්, globe එකක් තියෙනව නම්, මේ ලෙඩේ නැති කරලම දාන්න පුලුවන් වෙන්න ඔනෙ නේ.. ඔයා මට උදව් කරනවා නේද මින් ???

🐥නැතුව හියුන්ග්.. කූකි මගෙත් මල්ලි.. අනිවාර්යෙන් ම හැමදේම හොදින් වෙයි.. කූකී හොදින් ඉදී හැමදාම අපිත් එක්කම .. හියුන්ග් බය වෙන්නත් එප දුක් වෙන්නත් එපා..

🐹මින්.ස්තුතී මගෙ කූකි එක්ක මෙච්ච්ර කල් හිටියට.....

👻(මින් ගෙ ඔලුව අත ගාන ගමන් ජින් කිව්වා..)

Next Morning 🌄

🐰හියුන්ග් !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

👻(කූකී කෑ ගහන්න ගත්තා. ජින් පහල උදේට කෑම හදන ගමන් හිටියේ. මින් school යන්න ලෑස්ති වෙන ගමන් හිටියේ. කූකිට කරදයක් වෙන්න ඇති කියලා දෙන්නම බය වෙලා කූකි ගෙ කාමරෙට දිව්වා)

🐥🐹කූකී...මොකද වුනේ..??

👻(ජින්,මින් දෙන්නම කූකි ගෙ කාමරේ දොර ඇරගෙන දුවගෙන ආවා)

🐰හියුන්ග්!! මේ බලන්නකෝ...ලේ!!!!

👻_Deity_

💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

Vote ekak danna...

(Katawath amathaka nahane neda me kathawa kiyanne mama nemei Deity kiyala....)

Prashna one ekak comment section eke ahanna.. Ehenam heta hambemu..

❤🖤🌹

Death Kiss 💀 💋 [COMPLETED]Onde as histórias ganham vida. Descobre agora