12🖤🌹

498 108 23
                                    

👻Deity-

...............................................

🐰මම ....

🐱ඉක්මනට කියන්න.. දෙවෙනි එක තේරුවොත් අපි දෙන්නටම හොදයි..අනික...

👻(යුන්ගි කියවද්දි එක පාරට කූකි අඩියෙන් අඩියෙන් එයා ලගට එන්න ගත්තා. මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරුව ඉබේටම යුන්ගි අඩියෙන් අඩියෙන් පස්සට ගියා..)


🐰මට එක දෙයක් කියනවද??


🐱මොක..මොකද්ද??

🐰ඔයාගෙ නම මොකද්ද??

👻(කූකි දත් ඔක්කොම පෙන්නලා bunny හිනාව දාලා කිව්වා. යුන්ගිට හිතා ගන්න බැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. Deity (මම),කිව්වට මේක අනිත් mission හැම එකටම වඩා ලේසි වෙයි කියලා කලින් mission ඔක්කොටම වඩා මේක අමාරු වෙයි කියලා යුන්ගිට හිතෙන්න ගත්තා. පොඩි ලමයෙක් වගේ හිනාවෙන කූකි දැකලා යුන්ගිට එයා කවුද කියන එකත් අමතක වෙන ගත්තා..මේ වෙද්දි කූකි යුන්ගිගෙ මූන ලගටම ඇවිල්ලා හිටියේ..)



🐱මගෙ..මගේ නම මොකටද ඔයාට?? අහපු දේට කියනවද??


🐰එහෙනම් මන් හියුන්ග් කියන්නද?? හියුන්ග්ට සීතලයි වගේ. ඇතුලට ගිහින් කතා කරමුද ???


👻(කූකි යුන්ගිගේ මූනට අත තියන ගමන් කිව්වා.. යුන්ගිට තේරුනා එයාට අමුතු හැගීම් දැනෙනවා කියලා.. යුන්ගි,  කූකි පොඩි ලමයෙක් නිසා ඉවසන් හිටියත් , එයාට තවත් වැඩේ අමාරු වීගෙන එන්නේ කියලා තේරුනා.. අමාරුවෙන් තමන්ව පාලනය කරගත්ත යුන්ගි, කූකිගෙ බෙල්ලෙන් අල්ලලා වේගෙන් පිටිපස්සට ගිහින් බිත්තියකට තද කරා.)



🐰හියුන්ග්...මට...හුස්..අහ්හ්...අමරුයි..


🐱එක දෙයක් තමුසේ හොදට අහගන්න.. තමුසේ හිතුවද තමුසෙගේ යාලුවො වගේ ගෙදර ඇතුලට ඇවිල්ලා තේක්ක බීලා කතා කරන්න මන් ආවා කියලා.. මට දෙපාරක් කියන්න තියන්න එපා. හෙට මම ආයේ එනවා. ඒ වෙද්දි තීරනයක් අරගෙන ඉන්නවා. නැත්තම් ඉතින් හෙටම මැරෙන්න බලාගෙන ඉන්නවා..



👻(ඈත පල්ලියක රෑ 12 වෙලාව වැදෙනවා යුන්ගිට ඇහුනා.. යුන්ගි, කූකිගෙ බෙල්ල අත ඇරපු ගමන් කූකි කහින ගමන් අමාරුවෙන් හුස්ම ගන්න ගත්තා..යුන්ගි අනිත් පැත්ත හැරිලා යන්න හදද්දි කූකි බිම ඉදන් යුන්ගිගෙ අත හයියෙන් අල්ලගෙන අදින්න ගත්තා..)


Death Kiss 💀 💋 [COMPLETED]Where stories live. Discover now