11🖤🌹

519 117 17
                                    

👻Deity-

.................................

🐨යුන්ගි, ඔයාගෙ අන්තිම ලිවුම ආවා...යුන්ගි නැගිටිනවා....


👻(ජූන්, යුන්ගි ව ඇදෙන් බිමට ඇදලා දාන ගමන් කිව්වා)


🐱හියුන්ග් .... underworld එකේ අයත් දන්නවද ඔයා මේ වගේ මල කරදරයක් කියලා..

🐨එයාලට මන් මෙච්චර හොඳ නැහැනේ... මගේ ලගින් යන්නත් බයයි උන්..මම මේ ඔයාට හොඳ වැඩී...

🐱ඕනෙ මගුලක්.. කියන්න තියෙන දෙයක් කියලා ඉක්මනට යන්න....

🐨කම්මැලි කමේ ඉන්න වෙලාවක් නැහැ. Deity ඔයාගෙ අන්තිම mission එක එව්වා ...මේකෙන් පස්සේ ඔයා grim reaper කෙනෙක් නෙමෙයි...නිදහසේ ජීවත් වෙන්න පුලුවන් ඔයාට...

👻(අන්තිම mission එක කිව්වාම යුන්ගි current එකක් වැදුනා වගේ කෙලින් වුනා. නින්ද කොහෙන් ගියාද දන්නේ නැහැ..)


🐱Daebak !!! කෝ ලිවුම??? ආවද..??

🐨අහ් මෙන්න . ඔයාම බලන්න..

👻(යුන්ගි හදිස්සියෙන් ලිවුම දිග ඇරලා බැලුවා)

Last Mission..- නිදහස දෙන්න..

යුන්ගි ,

ඔයාගෙ අන්තිම mission එක කලින් හැම එකටම වඩා ලේසි වෙයි. මේ වෙද්දිත් ඔයා දන්නවා ඇති ඔයාට අන්තිමට හම්බෙන mission එක කොයි වගේද කියලා. ඔයා හිතුවා හරි.. මේ පාර blood fire disease හැදුන කෙනා තමා ඔයාගෙ mission එක.. එයාගෙ විස්තර ඔයා හොයාගන්න දන්නවනේ.. එහෙනම් good luck.. මේ mission එක හරියට කරොත් මම ඔයාට පොරොන්දු වුන විදිහට ඔයාට සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න පුලුවන් මේ හැමදෙයින්ම ඈත් වෙලා....

Deity..




👻(ඔව් ඔව් මම තමා ලිවුම යැව්වෙ. යුන්ගිට mission දෙන්නේ මම නැත්තම් deity.. එයාගෙ අන්තිම mission එකත් දුන්නේ මම තමා....)



🐱මොකද්ද හියුන්ග් මේකෙ තේරුම?? මෙතන කියලා නැහැනේ මොකද්ද මන් කරන්න ඕනෙ කියලා.. නිදහස දෙන්න කියලා තියෙනවා.. මොකද්ද ඒකෙ තේරුම??


🐨කලින් ලිවුම් වලට වඩා ටිකක් වෙනස් තමා.. grim reaperට අමුතුවෙන් කරන්න වෙන දෙයක් නැහැනේ...blood fire disease එක හැදුන කෙනෙක්ට නිදහස දෙන්න කියන්නේ ඉතින් එයාට ලේසි මරනයක් දෙන්න කියන එක වෙන්න ඇති.. මේ පාර පොඩි එකෙක්ටලු හැදිලා තියෙන්නේ... ඔයාට මේක ලේසියෙන් ඉවර කරන්න පුලුවන් යුන්ගි..

Death Kiss 💀 💋 [COMPLETED]Where stories live. Discover now