9 🖤🌹

585 122 25
                                    

👻Deity -

.................................

🐥හියුන්ග්........කූකි.........

👻(ජින්, කූකි කාමරෙට ඇතුලු වෙද්දි දකින්න හම්බුනේ කවදාවත් දකින්න ඕනෙ දෙයක් නෙමෙයි. ටේ ලේ විලක් මැද වැටිලා ඉන්නවා. මින්, ටේව බදාගෙන අඩනවා.)

🐰ටේ ටේ !!!!!!!!.

👻(කූකි කෑ ගහගෙන ටේ ගාවට දුවගෙන ගියා.)

🐰මින් මින් !!!එයාට මොකද්ද වෙලා තියෙන්නේ? ඇයි මේ?? අනේ හියුන්ග් මොනවා හරි කරන්න...

🐹මම දන්නේ නැහැ කූකි.. මන් දන්නේ නැහැ globlin ලව සනීප කරන්නේ කොහොමද කියලා....!!

🐰හියුන්ග්!!!!!! මින් මින් ඔයා දන්නෙත් නැද්ද ??? මොකක් හරි දන්නවා ඇති නේද?? මින් මින්!!....

👻(කූකි කොච්චර කතා කරත් මින් සිහියකින් හිටියේ නැහැ. එයා ටේව බදාගෙන අඩනවා එකම දේ කිය කිය..)

🐥මේ හැමදේම මන් නිසා ... මේ හැමදේම මන් නිසා.. අනේ ටේ.. මට සමාවෙන්න..

🐰මින් මින්!!!! මන් දිහා බලන්න.. අඬ අඬ ඉන්නේ නැතුව, මොකක් හරි දෙයක් කරන්න.. ටේව බේරගන්න පුලුවන් ඔයාට විතරයි!!..

(කූකි, මින්ගෙ මූන අත් දෙකෙන්ම අල්ලලා උස්සලා කියන්න ගත්තා. ඒත් එක්කම,)

🐯කේන්ති ..... ගියාම.. ඔයි ට වඩා ... ලස්සනයි.. ඔයා ... මින්...


🐰ටේ ටේ !!!!!!!!!!!!!!

🐥ටේ!!! ටේ ඔයා හොදින්ද?? ටේ මන් දිහා බලන්න... අනේ ටේ මට සමාවෙන්න.. ඔයා ඕනෙ තරම් මට බනින්න. ඕනෙනම් ගහන්න.. ඒත් මෙහෙම ඉන්න එපා.. ටේ මම..


🐯shh.. මන් හිතන්නේ ..... මමයි ... සමාවගන්න ... ඕනෙ..

🐥ටේ මොනවද ...........

👻(ටේ අමාරුවෙන් එයාගෙ අත උස්සලා මින්ගෙ මූන අතගාන්න ගත්තා. අන්තිම වීර්යත් අරන් ටේ, මින්ගෙ ඒ සින්දු තොල් සිපගත්තා. කූකි ,ජින් කට ඇරගෙන බලාගෙන ඉද්දි මින් තාමත් ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන හිටියා....

එයාටවත් නොදැනි, මින්ගෙ ඇස් ඉබේම වැහෙද්දි එයාගෙ එක අතක් ටේව තවත් තද කරලා තුරුල් කරගත්තේ අනිත් නිදහස් අතින් ටේගෙ මූන අල්ලගන්න ගමන්මයි...

Death Kiss 💀 💋 [COMPLETED]Where stories live. Discover now