Announcement 🖤🌹

357 78 12
                                    

Sorry එකපාරටම කතාව අයින් කරාට..  ගොඩක් හිත රිදෙන දේවල් කිව්වා මම දන්න නොදන්න හැමෝම.. එච්චරටම කතාව හොඳ නැත්තම් අයින් කරන එක හොඳයි කියලා හිතුනා මට.. ඒකයි මම අයින් කරේ.. sorry..

කතාව ටිකක් confusing කියලා මම දන්නවා..මගෙන් ඒ ගැන ආයේ අහපු කාටවත් මුල ඉඳන් කතාව ගැන නොකියා හිටියේ නැහැ.. මාත් එක්ක personal අවුලක් තියනවා නම් dm ඇවිත් විසදගන්න please.. comment section එකේ කියන්නේ නැතුව..

අද උදේම මරණ තර්ජනයක් ආවා මගේ අක්කි ගෙන් එයා ගෙදර එන්න කලින් කතාව දාලා නොතිබ්බොත්  මරනවා කියලා..__vimneth..අක්කි කියපු විදිහට විකාර කියවන අයව ගනන් නොගෙන හිටියම ඉවරයි..අක්කි ට අමතරව මට කතාව දාන්න කියලා වචනෙකින් හරි උදවු කරපු හැමෝටම
thank you..

අද ඉතුරු chapters ඔක්කොම දානවා.. අදින් කතාව ඉවරයි.. මේ වෙනකන් comment කරලා vote කරලා මට support කරපු හැමෝටම thank you..

Borahea!!!

💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

Death Kiss 💀 💋 [COMPLETED]Место, где живут истории. Откройте их для себя