20🖤🌹

479 105 23
                                    

👻Deity-

............................................................

👻🐱Yoongi's Pov,

At Kookie's Home 🏡,

🐱මාව ගෙදර දාලා ලව් කරන්න හැදුවා මදි හියුන්ග්.. මට අනිත් මිනිස්සු කියන ඒවා ඇහෙන එක නවත්තන්න බැරිද දන්නේ නැහැ.. ඇඟත් හිරි වැටිලා ගියා ඒ දෙන්නා කතා කරන ඒවා ඇහිලා... හියුන්ග් හුස්ම ගන්න වේගේ එහා කාමරේට ඇහෙනවා... හියුන්ග්ටත් හරි වගේ..

අනික මම මොන එහෙකටද ආයේ මෙයා බලන්න ආවේ... ආරක්ශාවට ඉන්න දෙන්නා කෙල පෙරාගෙන බුදි.. මෙයාව උස්සගෙන ගියත් මේ දෙන්නා දන්නේ නැහැනේ...


End of yoongi's pov...




👻(කූකි හොඳින් කියලා දැක්කට පස්සේ යුන්ගි ආයේ යන්න හැරුනා... )
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

🐰කොහෙද යන්නේ හියුන්ග්??

👻(යුන්ගි හැරිලා යනවා එක්කම කූකි, යුන්ගිගෙ අතින් අල්ලගත්තා..)

🐱ඇහැරිලද හිටියේ?? එහෙනම් නිදි වගේ හිටියේ ඇයි?? දැන් නිදාගන්න.. පස්සේ කතා කරමු..

👻(යුන්ගි ආයේ යන්න හැදුවත්, කූකි, යුන්ගිගෙ අත අරින පාටක් තිබ්බේ නැහැ.. ඉස්කෝලේ ගියපු පලවෙනි දවසේ අම්මට දාලා යන්න එපා කියනවා වගේ කූකි අත් දෙකෙන්ම යුන්ගිගෙ අත තද කරගෙන හිටියා.. කූකි බලාගෙන හිටපු විදිහට යුන්ගිට අත ගසලා දාන්න හිතුනේ නැහැ. ඒ හින්දා, අනිත් දෙන්නා ඇහැරෙන්න කලින් යුන්ගි හිමින්සැරේ කූකිව හරහට උස්සගෙන ගිහින් කූකිව බැල්කනි එකේ වාඩි කරවලා බැල්කනි එකේ දොර වැහුවා..)

🐱දැන් කොහොමද ඇඟට??

🐰කලින් තරම් අමාරුවක් නැහැ හියුන්ග්...

🐱මන් කියපු විදිහට එදාම තීරනයක් ගත්තා නම් මෙච්චර ප්‍රශ්න වෙන්නේ නැහැනේ. ඔයා කීදෙනෙක්ට වද දෙනවද බලන්න.. ඔයාගේ යාලුවෝ, ඔයාගේ හියුන්ග්, ඒ වගේම මටත්..ඔයා ඉක්මනට...........

👻(යුන්ගි කියවගෙන කියවගෙන ගියා මිසක් විනාඩියකට කූකි දිහා බලන්න අමතක වුනා..නිකමට බැලුවම දැක්කෙ කූකි කිසි දෙයක් නොකියා අහක බලාගෙන ඉන්නවා විතරයි.. යුන්ගි හිමින්සැරේ කූකි ලගට ගිහින් කූකිගෙ ඔලුවට තට්ටු කරා.. කූකි ඔලුව ඉස්සුවාම තමා යුන්ගි දැක්කේ ඒ බෝල ඇස් වල කදුලු පිරිලා තියෙන විදිහ.. අඩවන්න හිතුවේ නැතත් කූකිට එහෙම දෙපාරක් හිතන්නේ නැතුව කියපු දේ වැරදි කියලා යුන්ගිට තේරුනා..)

Death Kiss 💀 💋 [COMPLETED]Where stories live. Discover now