21🖤🌹

455 104 31
                                    

👻Deity-

.......................................................................................

Few minutes ago,

👻(මින්, ටේගෙ උරහිස්සට ඔලුව තියාගෙන හොදට නිදාගෙන හිටියේ.. ටේ හිමින්සැරේ ඇහැරුනා..)

👻🐯 Tae's Pov,

🐯මට නින්ද ගියේ කොයි වෙලේද?? මින් කොහෙද.....මෙන්න නිදි.. ලගටවත් එනවට කැමති නැහැ වගේ ඉන්නේ...

👻(ටේ තමන්ටම හිනා වෙන ගමන්, මින්ට තවත් පහසු වෙන්න තමන්ගේ අත මින්ගෙ කර වටේ දාලා හිමින්සැරේ එයාගෙ ඔලුව අත ගාන්න ගත්තා.. මින්ගෙ සිහියේ ඉදලා කූකි ඉන්නවද බලන්නත් ටේට අමතක වුනා... නිකමට කූකි ඉන්නවද බලද්දි කූකි ඇඳේ නැති නිසා ටිකක් කලබල වුනත් කූකි බැල්කනියි එකේ වාඩි වෙලා ඉන්නවා දකිද්දි ටේ සන්සුන් වුනා... ඒත් යුන්ගි ඉන්නවා ටේ දැක්කේ නැහැ...කූකි තමන්ට පේන දුරකින් ඉන්න නිසා ටේ මුකුත් කරන්නේ නැතුව හිටියා..

මින් තවත් තමන්ට ගුලි වෙද්දි ටේගෙ අවදානේ කුකිගෙන් ඈත් වුනා..ටේ මේ වෙද්දිත් දැනගෙන හිටියා එයාට මින් ගැන ආදරයක් ඇති වෙලා කියලා. ඒත් කවදාවත් හදිස්සි වෙන්න ගියේ නැහැ, මොකද එයා හිතුවා මින් එයාට කැමති නැති වෙයි කියලා එයාගෙ කලින් වැරදි නිසා....)

🐯නිදාගත්තාම ශෝක්.. තාරා පැටියෙක් වගේ.. මිරිකන්න හිතෙනවා මූන දැක්කාම..

👻(ඊලගට ටේගෙ අවදානේ ගියේ මින්ගෙ රෝස පාට පිරුනු තොල් වලටයි. ඒ තොල් වලට ටේ නැමුනේ ඉබේමයි.. ඒත් එක්කම කවුරුහරි කෑගහන සද්දයක් ආවා.. එක්කෙනෙක්ගේ නෙමෙයි දෙන්නෙක්ගේ කටහඩවල් ඇහුනා බැල්කනියි එකෙන්. ටේ බැල්කනියි එක දිහා බලද්දි කූකි පේන්න හිටියේ නැහැ. )



🐯අයිශ්!!! කූකි කෝ?? මින්ව ඇහැරවන්නත් බැහැ. අනිවාර්යෙන්ම මෙයා කලබල වෙනවා.. මටත් ඔලුව විකාර වෙලානේ.ඒ ලමයව මුලින් බලන්නේ නැතුව වෙන දේවල් වලට අවදානේ දෙන්නේ..

👻(ටේ, මින් ඇහැරෙන්නේ නැති වෙන්න හිමින්සැරේ හරහට උස්සලා කූකිගේ ඇඳෙන් තියලා විනාඩියට බැල්කනියි එකට ගියා. බැල්කනියි එකේ දොර ඇරියාම දැකපු දේ දැක්කේ නැත්තම් හොදයි කියලා ටේට හිතුනා..)

Death Kiss 💀 💋 [COMPLETED]Where stories live. Discover now