8🖤🌹

593 114 5
                                    

👻@Deity-

................................

🐥හියුන්ග් එයාගෙ ඇස් වල කදුලු තිබ්බා..

🐹මින් මොනාද ඔයා කියවන්නේ?? ඔයාමනේ දැන් කිව්වේ එයා බයානකයි කියලා.. එයා කූකි ට මොනවා හරි කරන්න තිබ්බා...

🐥නෑ හියුන්ග්.. එයාගෙ ඇස් වල කදුලු තිබ්බා. Goblin ලා අඩනවා සෑහෙන්න අඩුයි. අඩන්නේ නැති තරම්.කවුරු ඇඩුවත් ..ටේ?? ටේ අඩනවා මගෙ මුලු ජීවිතේටම මම දැකලා නැහැ හියුන්ග්. එයා ගොඩක් වෙලා ඉදන් මොකක් හරි කියන්න හැදුවා.. මම එයාට පොඩ්ඩක් කතා කරන්න දුන්නනම්...මේ සේරම මගේ වැරැද්ද....

👻(මින් එක පාරටම පන නැතුව වගේ බිම ඉන්දවුනා..)

🐰මින් මින්.. මන් දිහා බලන්න මින් මින්.. එයාට දුක හිතුන නම් හිතුනේ මන් කියපුවට. මම එහෙම නොකිය ඉන්න තිබ්බා. අනේ හියුන්ග් පොඩ්ඩක් උදව් කරන්න ..

👻(කූකි, ජින් දෙන්නම මින් ව අමාරුවෙන් නැගිට්ටවලා පුටුවකින් වාඩි කෙරෙව්වා.)

🐹මම කවුද හොද නරක දන්නෙ නැහැ. ඒත් මගේ කූකි ට කරදරයක් වෙනවා නම් මන් කැමති නැහැ එයාට...

🐥ජින් හියුන්ග්, ටේ ආවේ globe එක ගන්න උනාට මොකක් හරි හේතුවක් නිසා එයා එයාගෙ තීරනේ වෙනස් කරලා කියලා මට දැනුනා. එයා මන් දිහා බැලුවේ වෙන්දා වගේ කේන්තියෙන් නෙමෙයි..මහා කළකිරීමකින්...

🐰අනේ හියුන්ග්, ටේ ටේ ව හොයාගමුකෝ. මමත් එවෙලේ කේන්තියට එහෙම කිව්වට රිද්දන්න හිතුවේ නැහැ. මන් මේ කිසි දෙයක් ගැන හරියට දන්නෙත් නැහැ. තව පන්ඩිතකමට බැන්නත් එක්ක එයාට..

🐹මම මින් ඔයාව විශ්වාස කරලා මේ පාර විතරක් එයාට සමාවක් දෙන්නම්. ඒත් ආයෙත් එයා එහෙම කරන්න හිතුවොත් මගෙන් කිසිම සමාවක් නැහැ. දැන් දෙන්නගෙන් එක්කෙනෙක් හරි දන්නවද එයා කොහෙද යන්න ඇත්තේ කියලා???.

🐥මම කොහෙන් හරි එයාව හොයගන්නම්. හියුන්ග් කූකි එක්ක ඉන්න. මන් ගිහින් බලලා එන්නම් පුලුවන් හැමතනකම...

🐰පරිස්සමින් මින් මින්. එයාව හොයගන්න කොහොමහරි..!!

🐥ඔයා බය නොවී ඉන්න කූකි. මන් බලලා එන්නම් ඉක්මනට...

Death Kiss 💀 💋 [COMPLETED]Where stories live. Discover now