7🖤🌹

624 127 16
                                    

👻Deity-

...............................

🐥කූකි!!!!!!!!!

🐰අයියෝ මින් මින්!! අපි ඒවා ගැන පස්සෙ කතා කරමුකෝ.. මට පොඩ්ඩක් ටේ ටේ එක්ක කතා කරන්න දෙන්නකෝ.. goblin කෙනෙක් ජීවිතේටම දැක්ක පලවෙනි වතාව මේ..

🐥කවුරු?? ටේ ටේ??? මූ කවදා ඉදන්ද ඔයාට ටේ ටේ උනේ..??

🐰මූ කියන්න එපා අනේ එයාට මින් මින්......

🐯ඒකනෙ මට මූ කියන්න එපා මින් මින්!!

👻(ටේ, කූකි විදිහට කට හද හද මින් ව අවුස්සන්න කිව්වා)

🐥තමුසෙට මම!!!!

🐰අද ටේ ත් අපේ ගෙදර එනවා කිව්වා. ගෙදර ගිහින් තුන්දෙනාම කතා කරමුද?? ඔයාලා දෙන්නගේ වලිත් ගෙදර ගිහින්ම විසදගමු නේද?? දැන් පන්තියට ගියොත් අඩුම ගානෙ පිනා ගාවට යන එක නවතිනේ.

🐥කූකි.. අහන්න... මූ..

🐰පස්සේ පස්සෙ අනේ!!..

👻(කූකි, ටේ වයි මින් වයි ඇදගෙන පන්තියට ගියා.. තුන්දෙනා period දෙකක් එලියේ ඉඳලා ඉතුරු period 6 ඉවර වෙලා ටේ වත් එක්කගෙන කූකි ගෙදර යන්න ලෑස්ති වුනා... මින් යන ගමන් උත් ටේ ගැන කූකිට කියන්න කොච්චර උත්සහ කරත් කූකි කියන දේ අහන්නේ නැති නිසා කියාගන්න බැරි වුනා..

ඒත් මින් නොදන්න දෙයක් මට තේරුනා ටේ හිතින් හිතන දේවල් ඇහෙද්දි.. කලින් වෙච්ච දේවල් වලින් පස්සෙයි, දැනුත් කූකි යාලුවෙක් වගේ තමන් එක්ක හිනා වෙවී කෝලම් කරන හැටි දකිද්දියි ටේ  හිතින් සතුටු වුනා කූකි, මින් කියන දේ අහන්නේ නැති එකට.. මොකද මින් හැමදේම කිව්වොත් කූකි ආයේ කවදාවත් මෙහෙම තමන් එක්ක ඉන්නේ නැහැ කියලා ටේ දන්න නිසා.ටේට මේ වෙද්දි globe එක ගැන කිසිම ආසාවක් තිබ්බෙ නැහැ. මොකද කලින් diseased අය වගේ නෙමෙයි කූකි.. ඕනෙ කෙනෙක්ට තේරෙනවා කූකි කියන්නේ කිසිම වැරද්දක් කරන්නේ නැති පොඩි ලමයෙක් විතරයි කියලා..

Globe එක, බලය අත අරිනවට තමන් මැරෙන්න වුනත් පුලුවන් කියලා දැන දැනත් ටේ හිතාගත්තා මින් එක්ක කතා කරලා විසඳගන්නවා කියලා මේක..)

🐯මින්..

🐥ගෙදර ගියාම තමුසේ ඉවරයි කියලා හිතාගන්නවා..

Death Kiss 💀 💋 [COMPLETED]Opowieści tętniące życiem. Odkryj je teraz