15🖤🌹

523 106 27
                                    

👻Deity-

..........................................

Few minutes ago,

🐹මින් පොඩ්ඩක් කූකි කෝ බලන්න.. ගියා ගියාමයි තාම ආවේ නැහැ..


🐥හරි හියුන්ග්..


👻(මින්, කූකි හොයන්න එද්දි උඩ බැල්කනි එකේ කවුරුහරි කතා කරන සද්දයක් ඇහුන නිසා නිකමට කූකිගේ කාමරේට ඔලුව දාලා බලද්දි දකින්න හම්බුනේ යූන්ගිටයි බිත්තියටයි මැදි වෙලා ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන ඉන්න කූකිව!!)


🐥තමුසේ කූකිට අත තියන්න හිතුවේ කොහොමද?? තොට ... මම.........

👻(යුන්ගි හිතන්නත් කලින් මින් අත මිටි මොලවලා යුන්ගිව එහාට විසික් වෙලා යන්න ගැහුවා)


🐰මින් මින්!!!!! පිස්සු හැදිලද ඔයාට??


👻(කූකි, මින්ව එහාට තල්ලු කරගෙන බිම වැටිලා ඉන්න යුන්ගි ගාවට දිව්වා..)

🐰හියුන්ග් ඔයා හොදින්ද??


👻(කූකි, යුන්ගිට කෙලින් වෙන්න උදව් කරන්න අත දෙන ගමන් ඇහුවා..)

🐱එහාට ගන්නවා ඔය අත ...Jungkook, ඔයා ගැන පස්සේ බලාගන්නම්... දැන් වෙන දෙයක් විසදගන්න තියෙනවා.. තමුසේ.. කිසි බයක් නැතුව මට අත තියන්න හිතුවේ කොහොමද?

👻(යුන්ගි, කූකිව එහාට තල්ලු කරලා නැගිටින ගමන් කිව්වා.. යුන්ගි තප්පරයක්වත් යන්න කලින් මින්ගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට තද කරා..)


🐥ඇයි.... තමුසෙ....මට මොනවා....... කරන්නද???? කූකිට......අතවත් තියන්න....දෙන්නේ නෑ...මම .... තමුසෙට..කවදාවත්ම...

👻(මින් හුස්ම ගන්න බැරුව අමාරුවෙන් දගලන ගමන් කිව්වා.)

🐰අනේ හියුන්ග් මින් මින්ව අත අරින්න ප්ලීස්... අනේ හියුන්ග්... හියුන්ග්!!

👻(කූකි, යුන්ගිව මින්ගෙන් එහාට අදින්න හදන ගමන් කිව්වා. ඒත් එක්කම,)
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Death Kiss 💀 💋 [COMPLETED]Where stories live. Discover now