Epilogue

2.5K 314 184
                                    

"ජන් අයිලා, ඇයි ඔයා ඔච්චර මුරණ්ඩු? ඔය කෙඳිරිගාන එක නවත්තනවද?" ජන්ග්කුක් කිව්වෙ එයාගෙ එකොලොස් වියැති දුවට.

"ඒත් ඩැඩා, පපයි ජිමින් අන්කලුයි කිව්වා මායි යූජියි කැලේ දුවන්න ගිහින් ආයිත් ඉක්මනින් එනවා නම් කමක් නෑ කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඒත් ඩැඩා, පපයි ජිමින් අන්කලුයි කිව්වා මායි යූජියි කැලේ දුවන්න ගිහින් ආයිත් ඉක්මනින් එනවා නම් කමක් නෑ කියලා. අනික අපි ගෙදරින් වැඩි ඈතක යන්නෙ නෑ." අයිලා පිළිතුරු දුන්නා.

"මං කිව්වෙ එපා කියලා අයිලා! ඔය දෙන්නා මොකක් හරි කලොත් මොකද වෙන්නෙ? ඔයා ඒකට ගොඩක් පොඩී තාම!" පිළිතුරු දුන්න ජන්ග්කුක් පහළ තට්ටුවට යන එයාගෙ දුවව පිටුපසින් අනුගමනය කරමින් හිටියා.

"ඉතින්? මොනවා උනත් එයා මගෙ මේට්නෙ!" අයිලා පිළිතුරු දුන්නා.

"අපොයි දෙයියනේ!! ඔයා මට ඔලුව කැක්කුම හදවනවා! ඔයාගෙ පෙනුම නම් ඒන්ජල් කෙනෙක් වගේ ඒ උනාට ඔයා ඇත්තටම පුංචි ඩෙවිල් කෙනෙක්." ජන්ග්කුක් කිව්වා. දෙන්නම රණ්ඩුවෙන එක නැවැත්තුවේ නිල් ඇස් වලින් ඒ දෙන්නා දිහා බලාගෙන කෝච් එකේ වාඩි වෙලා ඉන්න ටේහ්‍යුන්ව දැකලා.

"ප්-පපා?" අයිලා කිව්වා.

"එහෙමද ඔයා ඔයාගෙ ඩැඩාට කතා කරන්නෙ හ්ම්ම්?" ටේහ්‍යුන් ඇහුවම අයිලා එයාගෙ අප්පගෙ පිටිපස්සෙ හැංගුනා.

"I'm sorry පපා. ඩැඩා මට යූජි එක්ක කැලේ දුවන්න යන්න දෙන්නෙ නෑ." අයිලා කිව්වෙ ඔලුවත් බිමට පාත් කරන්.

"මාත් ඔයාට යන්න දුන්නෙ නෑ, ජිමින් අන්කලුත් එහෙමයි. ඇයි ඔයාට ඒක තේරුම් ගන්න බැරි?" ටේහ්‍යුන් සන්සුන්ව ඇහුවා.

"ඒත් යූජි කිව්වා, ඔයා අපිට කැලේ දුවන්න යන්න අවසර දුන්නා කියලා. ඒත් අපි කළුවර වෙන්න කලින් ආපහු එන්න ඕනෙ කියලත්." අයිලා පිළිතුරු දුන්නා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now