10. You bet

2K 397 55
                                    

මිනිත්තු කීපයකට පස්සේ හැමෝම යුනි එකට ආවා. Blood moon pack එකේ කඩවසම් ඇල්ෆලා පස් දෙනාව විතරක් නෙමේ midnight pack එකේ කිම් වගේම පාක් සහෝදර සහෝදරියන්ව බලන්නත් ළමයි බොහෝ පිරිසක් පාක් එකට රැස් වෙලා හිටියා.

Midnight pack එකේ වෘකයො පස් දෙනාට පිස්සු වැටෙන්න තරම් පෙනුමක් තියෙනවා කියලා දැනටමත් ළමයි දැනගෙන ඉවරයි. ඒ නිසා මේ ගොල්ලන්ව දකින්න ළමයින්ට ලොකු උනන්දුවක් ඇති උනා.

මුලින්ම ආවේ රතු පාට කාර් එකක්, ඊට පිටිපස්සෙන් පිළිවෙලින් කොළ පාට කාර් එකක්ද, පසුව අළු පාට කාර් එකක්ද, පසුව ගෝල්ඩ් පාට කාර් එකක්ද, ඊට පසුව දුඹුරු පාට කාර් එකක්ද, ඊටත් පසුපසින් ගැලැක්සියක් වගේ ඩිසයින් කරපු කාර් එකක්ද ඇතුලු උනා. මේ සුඛෝපභෝගී කාර් නවත්තපු පාක් එකට ළමයි දුවගෙන ගියා.

මේ සිද්ද වෙන්නෙ යන්නෙ මොකද්ද කියන එක ගැන නම් midnight pack එකේ වෘකයො පස් දෙනාට අමුතුවෙන් අහන්න ඕන උනේ නෑ. මොකද ඒ ගොල්ලන්ට මේ අත්දැකීම ඒ ගොල්ලන්ගෙ පැක් එකේ යුනිවර්සිටි එකේදි ලැබුනා. අද midnight pack එකෙත් ළමයි ඇවිල්ලා හිටිය නිසා වගේම ඒ ළමයි blood moon pack එකේ ඇල්ෆලා පස් දෙනාව බලන්න පාක් එකට ඇවිල්ලා නිසා හුස්ම හිරවෙන තරමට අද සෙනඟ හිටියා.

ඩ්‍රයිවින් ශීට් එක පැත්තෙ දොර ඇරගෙන එළියට බැහැපු හෝසොක් ඉක්මනින් දුවල ගිහින් රියුජින්ට බහින්න passenger ශීට් එක පැත්තෙ දොර ඇරියා.

ඩ්‍රයිවින් ශීට් එක පැත්තෙ දොර ඇරගෙන එළියට බැහැපු හෝසොක් ඉක්මනින් දුවල ගිහින් රියුජින්ට බහින්න passenger ශීට් එක පැත්තෙ දොර ඇරියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රියුජින්ට බහින්න හෝසොක් අත දිගු කරාම රියුජිනුත් ඉක්මනින් ඒ අත අල්ලගෙන බැස්සා. කාර් එක ගාව දෙන්නම හිටගෙන බලාගෙන හිටියේ අනිත් අය එනකන්. මොකද එතකොට කට්ටියටම එකටම හෝල් එකට යන්න පුලුවන් නිසා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now