69. Ritual

1.4K 295 132
                                    

Taehyung's side story 💚

ඊළඟ දවසේ, ටේහ්‍යුන්ට ඇහැරුනේ එයාගෙ කලවා ඇතුල් පැත්ත පුරාම දැනෙන හාදු සමඟින්. හිනාවක් තොල් වල ඇදුනු එයාගෙ කටින් සිහින් කෙඳිරිම් පිට වුනා.

"ආහ්හ්. කු-කුකී."

ඒත් එතකොටම කවුරුහරි එයාගෙ මූනට තියුණු කම්මුල් පහරක් එල්ල කරනවත් එක්කම එයා සම්පූර්ණයෙන්ම අවදිවුනා.

"වෙන එකෙක්ගෙ නමක් කෙඳිරිගාන්න තරම් උබට හයියක් කොහෙන්ද?" නිරුවතින්ම නැගිටිමින් මින්ජේ කිව්වා. හාඩ් වෙලා නැගිටලා තිබුනු එයාගෙ සාමාජිකයගෙන් precum එක ගලමින් තිබුනා.

"What the hell!!" මින්ජේගේ පිළිකුල් සහගත දර්ශනේ දැකලා බිත්තිය පැත්තට එයාගෙ ඔලුව හරව ගත්ත ටේහ්‍යුන් කෑගැහුවා.

"මං උබට වින්දයක් දෙන්න හැදුවෙ, ඒත් උබ මගේ මූඩ් එක විනාශ කලා." බොක්සර් එක ඇඳගත්ත මින්ජේ කිව්වා.

"තමුන් හිතනවද තමුන්ට පුලුවන් කියලා මට වින්දනයක් දෙන්න? ඒ දේ කරන්න පුලුවන් ජන්ග්කුක්ට, මගෙ මේට්ට, මගෙ ඇල්ෆට විතරයි." තාමත් මායාකාරයා දිහා බලන්නෙ නැතුවම ටේහ්‍යුන් කිව්වා.

එක නිමේශයකින්, ටේහ්‍යුන්ව හයියෙන් ගිහින් බිත්තියෙ වැදුන නිසා එයා වේදනාවෙන් කෙඳිරිගාන්න පටන් ගත්තා. අස්ථි බිඳෙන්න ආසන්න වෙන තරමට මින්ජේ පුලුවන් තරම් තදින් ඔමේගගෙ මූන අල්ලගත්තා.

"උබ හිතනවද මං ඒක ගනන් ගනී කියලා? මං මෙතන්ට ආවේ අද රෑට බිලි පූජාව තියෙනවා කියලා උබට කියන්න විතරයි. උබ ටිකක් පිරිසිදු උනොත් හොඳයි, උබේ මරණ මංචකේදි කැතට ඉන්න උබ ආස නැතුවැතිනෙ නේද?" කිව්ව මින්ජේ ටේහ්‍යුන්ගේ ලේ වැගිරෙන මූනට ආයිත් වතාවක් පහර දුන්නා.

"ඔයාගෙ condition එක චෙක් කරන්න බෝගම් මෙහාට එයි. එහෙනම් අද රෑට හම්බවෙමු ඔමේගා." නපුරු හිනාවක්ද සමඟින් කිව්ව මින්ජේ වාතය තුළ අතුරුදහන් වෙලා ගියා.

ටේහ්‍යුන් එයාගෙ ශරීරය එතනම බිමට වැටෙන්න ඉඩ හැරියා. එයාටත් V ටත් දුර්වල බවක් වගේම බලාපොරොත්තු රහිත බවක් දැනුනා. එහෙම වෙන්න හේතුව විදිහට එයා හිතුවේ තමන්ට වද දෙන මින්ජේ නිසා මිසක් පැවැත්වෙන බිලි පූජාව නිසා නෙමෙයි කියලයි.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now