52. Family

1.8K 309 83
                                    

"මාස්ටර්, ඔමේගා ප්‍රෙග්නන්ට්. Twins ලා ලැබෙන්න ඉන්නෙ." අයිරින් කිව්වා. එහා ලයින් එකේ හිටපු කෙනාගෙ මූනෙ හිනාවක් ඇදුනා.

"ඔයා දන්නවද ඒකෙ තේරුම මොකද්ද කියලා?" කිව්ව ඒ කෙනා තෘප්තියෙන් හිනා වුනා.

"න්-නෑ සර්." හිත පැටලිලි සහගත වුනු අයිරින් පිළිතුරු දුන්නා.

"ඒකෙන් කියවෙන්නෙ මං තවත් ශක්තිමත් වෙයි කියන එක, ඔමේගගෙ ලේ වගේම true blood alpha ලේ තියෙන එයාගෙ නිව්න්නුන්ගෙ ලේත් මට ලැබුනම කාටවත් බෑ මාව නවත්තන්න." කිව්ව එහා ලයින් එකේ හිටපු කෙනා ජයග්‍රාහීව හිනා වුනා.

"ඒක හොඳ දෙයක් වෙයි, උතුමාණනි. ඒ වෙනකොට ජීවතුන් අතර ඉන්න ශක්තිමත්ම කෙනා ඔයා වෙයි."

"මං දන්නවා. දිගටම ඒ වටින ඔමේගා ගැන ඇහැ ගහගෙන ඉන්න, එයාගෙ පැටව් නිරෝගීව තියා ගන්න."

"කරන්නම් මාස්ටර්." අයිරින් කිව්වා.

"ඒ වගේම ඔයා පැටව්න්ගේ සෞඛ්‍ය ගැන බලනකොට කොට, මං එයාලට බාදා කරනවා. ඊටපස්සෙ කරන්න ඕන දේ ඔයා දන්නවනෙ? ඔයාගෙ සහෝදරියට කතා කරන්න. අපි ඔයාව බටහිරින් හම්බවෙන්නම්." ඒ කෙනා අයිරින්ට සැලැස්ම මතක් කරමින් කිව්වා.

"හරි මාස්ටර්. අනික..."

"මට ගෙදර එන්න පුලුවන්ද? ඇත්තටම මට ඔයාව ගොඩක් මතක් වෙනවා, මාස්ටර්." අයිරින් ආයිත් කිව්වා. එහා ලයින් එකේ හිටපු කෙනාගෙ මූනෙ හිනාවක් ඇදුනා.

"Weekend එකේ ගෙදර එන්න. I miss fucking you angel. ඔයාගෙ මාස්ටර් වෙනුවෙන් විතරක් තියෙන ඔයාගෙ sweet wet pussy එක මට මතක් වෙනවා." ඒ කෙනා කියපු දේට ලැජ්ජාවෙන් රතු වුනු අයිරින් හිනා වුනා

"Thank you මාස්ටර්. එහෙනම් weekend එකේදි හම්බවෙමු." අයිරින් කිව්වම ඒ කෙනා කෝල් එක කට් කලා.

Mansion

මේ අතරේ, මේ සුභ ආරංචිය අනිත් අයට කියන්න වෘකයො ටික ආපහු පැක් මන්දිරයට යන ගමන් හිටියා. ඔව් අනිවාර්යයෙන්ම පැටව් දෙන්නෙක්වම ලැබෙන්න ඉන්න එයාගෙ මේට්ව ජන්ග්කුක් ඕනවටත් වඩා ආරක්ෂා කරමින් හිටියා.

"Love, පරිස්සමින්! අපි හිමින් ඇවිදිමු හරිද?" ජන්ග්කුක් කිව්ව දේට අනිත් හැමෝටම හිනා ගියා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now