පසු වදන....🎭

271 52 72
                                    

කියන්න කටට වචන එන්නෑ පෙන්ස්...😭

කතාව ටයිප් කරලා ඉවර වෙද්දි කදුළු වැක්කෙරෙනවා...

කතාව එක්ක ජීවත් වෙච්ච ගොඩ දෙනෙක්ට ඒ හැගීම එහෙමමයි කියලා මං දන්නවා...


තේරෙන්නේ නැ දැනෙන හැගීම් වචන කරන්න...

නිකන් පවුලේ අයව දාලා යනවා වගේ දුකක් දැනෙන්නේ...😭😭😭


මට ඕන උනේ සහෝදර බැදීම් හිතට කොයි තරම් දැනෙනවද , ඒ බැදීම් ජීවිතේට කොච්චර වටිනවද කියලා පෙන්නලා දෙන්න...

ලොකූගේ චරිතෙන් මං ඒක කලා කියලා මට හිතෙනවා...

ලොකූගේ චරිතේ තුල මං කොච්චර සාර්ථකද කියන එක තීරණය කරන එක කතාව තුල ජීවත් වුණු ඔයාලට බාරයි...


මට ලබන්න වාසනාවක් නැතිවුණ ඒත් ලබන්න ප්‍රාර්ථනා කෙරූ අයියෙකුගේ ආදරේ මේ කතාව තුල ප්‍රතිනිර්මාණය කරන්න මං ගොඩක් මහන්සි වුණා...


මට ඕන වුණා මේ කතාවෙන් ඔයාලට දෙයක් දෙන්න...

ඉතින් ඒක සාර්ථකයිද කියලා ඔයාලම කියලා යන්න...🤔🤔🤔


'ලස්සනයි' කියලා විතරක් නොකියා ඔයාලගේ හිතට දැනෙන අවංක හැගීම අකුරු කරන්න...😊😊😊

ඒක තමයි ලේකකයෙකුට ලැබෙන වටිනාම වත්කම...
ඔයාලගේ ආදරණීය අදහස් තමයි අපි උපයන ධනය...

(මාව හිගන්නෙක් නොකර මොනවා හරි කියාගෙන පල....😂)


මන් දන්නවා මගේ කතාවේ වැරදි අඩු පාඩු ගොඩක් ඇති...
ගැලපෙන්නේ නැති තැන් ගොඩක් ඇති...
සමහර විට කතාවේ කිසි ෆීල් එකක් නැති වෙන්න ඇති...😶😶😶

ඉතින් මගෙන් ඒ වෙච්ච වැරදි වලට මන් ඔයාලාගෙන් සමාව ඉල්ලනවා..
😥😥😥

ඒත් මන් හිතනවා මන් මට පුලුවන් උපරිමයෙන් මේ කතාවට සාදාරණයක් කලා කියලා...🙂🙂🙂


 ඒ වගේම පටන්ගත්ත මොහොතේ ඉදලම කතාවත් එක්ක හිටපු , කතාව තුල ජීවත් වුණු , කතාව දාන්න පරක්කු උන ගමන් ඉන්බොක්ස් ඇවිත් මරණීය තර්ජන කරපු , දිගම දිග කමෙන්ට්ස් දාලා මට ලියන්න ධෛර්යය දීපු , චුටි හරි කමෙන්ට් එකකින් මාව අගය කරපු හැමෝටම ගොඩාරියක් ස්තූතියි...😘😘😘


ඉස්පෙශලි 

Hana78482

Kim_Nithini

laz_k22

Liyona7

lilikook2006

jeonheji

JeonHana224

shen__boy

Athene_Laurent

imasemi24

ඔයායැයිලා සෙට් එකගේ ආදරේ ගොඩක් දැනුනා...

(කතාව ඉවරවෙච්ච ගමන් තොපිලට මාව අමතක වෙන බව දන්නවා....😉

ඒත් පුංචි කාලෙකට හරි දැනිච්ච ඒ ආදරේට , සහෝදරකමට ගොඩක් ස්තූතියි...😍)

තව මන් නම් නොකියපු මගේ අනිත් රීඩස්ලාටත් ගොඩක් තැන්කූ...

ගොඩක් ස්තූතියි මට මේ දුන්න ආදරයට...
😍😍😍😍😍


තවත් මේ වගේ ම අලුත් කතාවකින් හමුවෙමු...

( සමහර විට ඒ හෙට වෙන්නත් පුලුවන්...හිකිස් )

                                                       
!!! Love You All !!!

Author ,

Nethu__lyy

🎉 You've finished reading 😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ° 🎉
😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now