36 කොටස

250 51 16
                                    

ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

සූසාන් ඔම්මා මට ඒ ගෙදරට එන්න තහනම් කලත් ශැනනුයි , එයාගේ අප්පයි එහෙ ආපු වෙලාවක් බලලා හවාන්වත් එක්කගෙනම සූසාන් ඔම්මගේ රාක්ෂභවනට අඩිය තිබ්බේ ශැනන්ගේ අනන්‍යතාවය නැති කරන්න දැන් කාලේ හරියි කියලා හිතුන නිසා...

හවාන්ව මේකට කැමති කරවගත්තේ පුදුම අමාරුවකින්...

හවාන් එච්චරටම ශැනන්ගේ ප්‍රේම දැලේ පැටලිලා හිටියේ...

අපි දෙන්නා ගේ ඇතුලට යද්දි සූසාන් ඔම්මා කස්ටියත් එක්ක මගේ නපුරගේ වෙඩින් එක ප්ලෑන් කරනවා...

ඒවා ඇහෙද්දි නන් හවාන් දත්මිටි කන්න ගත්තේ කේන්තියේ උපරිම මට්ටමට ඇවිත්...

( හවාන් - 🔮 )


🌸 "දැන්වත් ඔයාට මාව විශ්වාසයිද මිස්ටර් හවාන්....
😏😏😏😏😏
එහෙනන් මේ නාඩගම මෙතනින් ඉවරයක් කරලා දාමු නෙහ්....?"


🔮 "යමු ජෙනී...
මට ශැනන්ගෙන් අහන්න දේවල් තියෙනවා."


මං හවාන් එක්ක ලිවින් ඒරියා එකට එනවා දැකපු සූසාන් ඔම්මා මං දිහා බැලුවේ පුදුමෙන්...

ඔව් ඉතින් එයා එන්න එපා කිව්වටත් පස්සේ මං මේ ගෙදරට අඩිය තියපු එක විශ්වාස කරගන්න බැරුව ඇති...


"සුදු මැණික ඔයා මෙහෙ..."


සූසාන් ඔම්මගේ කතාවට සෙනිකවම පිටිපස්ස හැරිලා බලපු ශැනන්ගේ මූණ සුදුමැලි වෙලා ගියා මගේ ලගින්ම හිටපු හවාන්ව දැක්කම...


🌸 "මම මෙහෙ ආවේ වැදගත් වැඩකට සූසාන් ඔම්මා...
සේරටම කලින් අදුරගන්නකො සූසාන් ඔම්මා මේ මගේ හොඳම යාළුවෙක් හවාන්...
හවාන් මේ ටේ ගේ ඔම්මා...
එතකොට මේ....."
😏😏😏😏😏

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now