14 කොටස

291 55 10
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

🌸 "බ්...බෝලේ ම...ම..මං ම..මේ.....😰😰😰
මේ ගැන ඔයාට කියනවද නැද්ද කියලා මට හිතාගන්න බෑ බෝලේ....
දැනටමත් ඔයා දැනගත්තු දේවල් ඕනාවට වඩා වැඩියි...
මං ඔයාට ඔය ටික හරි කිව්වේ ඔයා තවත් සූසාන් ආන්ටිටවත් ඒ ගෙදර අයටවත් වෛර කරන්න ඕන නැති නිසා...
ඒ ගෙදර මිනිස්සු අපේ හතුරෝ නෙවේ ඔන්නි...
අපියි ඒ මිනිස්සුන්ට හතුරුකන් කරේ...
දැන්වත් ඒ මිනිස්සුන්ට ගරු කරලා සලකන්න මමී වගේ වෙන්නැතුව."


🌹 "හරි මං එහෙම කරන්නන් ඒත් ඔයා ඔය නොකියා හංගන දේත් මට දැනගන්න ඕන."


🌸 "බෝලේ.....😊😊😊
ඔය දැනගත්තු තරම ඇති."
😁😁😁😁😁


🌹 "චුටි......"😡😡😡


🌸 "හරි හරි කියන්නන්.
කිම් සොක්-ජින් කියන්නෙ අපේ ලොකු ඔප්පා...
පපාගෙයි , සූසාන් ආන්ටිගෙයි පුතා."😢😢😢😢😢


🌹 "ම්..ම..මොකක්....???😱😱😱
අ...අ..අර... ජ්...ජ්ජි...ජින් අ...අපේ ක..කවුරු ක්..කියලද ක..කිව්වේ....???"
😱😱😱😱😱


🌸 "ඒ අපේ ලොකු ඔප්පා...
එකම අම්මෙක්ගෙ බඩෙන් ඉපදෙන්න බැරි උනත් අපි එකම තාත්තෙක්ගෙ දරුවෝ ඔන්නි."


🌹 "එ....ඒක කොහොමද උනේ....?"😰😰😰


🌸 "අපේ මමී පපාව මැරි කරද්දිත් සූසාන් ආන්ටිට ලොකූව හම්බවෙන්න ඉදලා තියෙන්නෙ...
ඒ ගැන දැන දැනමයි මමී අච්චර බොරුවක් කරලා පපාව මැරි කරේ."


🌹 "එ....එ....එතකොට එ..එයා අ..අපේ.. ඔ..ඔප්පානන්....."
😱😱😱😱😱

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now