new intro

314 50 12
                                    

චෝයි හනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චෝයි හනා

ස්නෝවි යන uni එකේ student කෙනෙක්...🙂

ස්නෝවිට අනුව එයාගේ බෝල ගෙඩිය...😅😅

Hana78482 ඔයැයිට සතුටු ද?? දැන් කූකිව ඔනී කියුවනේ....💔

ආ තියා ගනින්..🙂




( 🤤❤️ )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( 🤤❤️ )

රයන් ඇන්ඩෲස්

කොරියන් සම්බවයක් තියෙන ඇමරිකන් boy කෙනෙක්...🙃

මින් ඒරාගේ කසින් කෙනෙක්ගේ පුතෙක්...😳

ගොඩක් පෝසත් කොල්ලෙක්...🤑

මොනා නැතත් ට්වීටිට බොම්කෙන්ම ලව් කලනෝ...😅


ජන්ග් හොසොක් ( හෝබී)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග් හොසොක් ( හෝබී)

පොඩි කාලෙ ඉදන් ජිමින්ගෙයි ටේගෙයි යාලුවෙක්..

ඒ වගේම තමා ඉස්කෝලේ යන කාලේ ඉදන් ට්වීටිගේ ලොකු ඔන්නි ඒ කියන්නේ බෝලෙට ලව් කරනෝ..


ඒ වගේම තමා ඉස්කෝලේ යන කාලේ ඉදන් ට්වීටිගේ ලොකු ඔන්නි ඒ කියන්නේ බෝලෙට ලව් කරනෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලී ශැනන්

වචනයේ පරිසමාප්ත අර්යෙන්ම play girl කෙනෙක්...

සල්ලි වලට පුදුම කෑදරකමක් තියෙන්නේ...

ටේට කලින් මැරි කරන්න කෙනෙක් ඉදලත් අප්පාගේ කීමටයි , ටේගේ සල්ලි වලටයි ටේගේ පස්සෙන් එනවා..





ටේට කලින් මැරි කරන්න කෙනෙක් ඉදලත් අප්පාගේ කීමටයි , ටේගේ සල්ලි වලටයි ටේගේ පස්සෙන් එනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

චෝයි හවාන්

ශැනන්ව මැරි කරන්න ඉන්න boy..

සල්ලි ආකරයක්...

________________________

දැනට ඔය ටික විතරක් දැන ගන්නකෝ...

කතාවේ ඉස්සරහට තව දැන ගන්න පුලුවන් වෙයි...😅💔

Author ,

Nethu__lyy

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now