28 කොටස

265 50 32
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

💧 "පපා තමයි...
ඔහෙට වෙලා මොකද කරන්නේ දෝනි....?
මං වෙනුවට මමී මෙතනට ආවා නන් එහෙම මෙතන තුන්වෙනි ලෝක යුද්ධෙ පටන් ගන්නවා."


ඒ කියන්නේ පපා මමී ලොකූට කරපු දේවල් ගැන මුකුත්ම දන්නෑ වගේ...

පපාට තොරණෙ විස්තර විචාරය දෙන්න හිතන් කට ඇරියත් ලොකූ ඇස්වලින් මට එහෙම කරන්න එපා කියද්දි මං ලොකූටත් රවලා අහක බලාගත්තා...


💧 "ලොකු පුතා මොකද මේ මගේ චූටි කෙල්ල ඔයාට රවන්නේ....?"
😂😂😂😂😂


🐼 "මේකනේ පපා එක්කෙනෙක්ට ඕන උනා මට කියලා බත් කවාගෙන , නින්ද යනකන් සිංදුවකුත් කියවගන්න...
ඒත් ඉතින් ඒ සේරම පැත්තක තියෙද්දි මං ගෙදර යන්න කියලා කිව්ව නිසයි මේ අහස කළු කරලා තියෙන්නේ."
😂😂😂😂😂


💧 "එහෙනන් ඉතින් මගේ චූටි කෙල්ල අද එයාගෙ ඔප්පා ලග හිටපුවාවෙකො...
ඒත් ලොකු පුතේ සූසාන් කැමති වෙයිද දෝනි ඔහෙ ඉන්නවට....
අනික ඒරා දැනගත්තොත් මොන දහාඅට සන්නියක් නටයිද දන්නෑ."


🐼 "ඔම්මා ගැන නන් වදවෙන්න එපා පපා...
ඔම්මා සුදු බබාට ගොඩක් ආදරෙයි...
ඒරා ආන්ටිත් මුකුත් දැනගන්න එකක් නෑ බයවෙන්න එපා."


💧 "එහෙනන් ඉතින් දෝනි අද ඔහෙ ඉන්නකො...
දෝනි හෙට උදේම මට ඔයාට කතා කරන්න ඕනේ."


🌸 "මං දැන් එන්නද පපා....?"😰😰😰


💧 "ඕන නැ මැණික හෙට උදේට කතා කරමු...
ඔහෙට වෙලා හිටියට කමක් නෑ දගවැඩ කරලා ඔප්පට කරදර කරන්නෙ හෙම නැ."

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now