19 කොටස

277 56 21
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

මං කියන එක ඇහෙන්නෑ වගේ ටේ ගිහින් දොර අරින්න හදද්දි මං ටේව පිටිපස්සෙන් බදා ගත්තේ මේ යකා ගිහින් මොන අඩව්වක් අල්ලයිද කියලා බයේ...


🐯 "ජෙනී.....😠😠😠
මාව කේන්ති ගස්සන්නැතුව අයින් වෙනවා."


🌸 "ටේ ප්ලීස් ජස්ට් කාම්...
රියල් ලයිෆ් එක කියන්නේ ෆිල්ම් එකක් නෙවෙයි ටේ...
ඔයා දැන් වැඩ්ඩා වගේ ගිහින් ඔතන සේරම කිව්වා කියන්නකො ඒත් මමී ඕක දැනගත්තම නැට්ට ගිනිගත්තු හනුමා වගේ හැම තැනම ගිනි තිය තිය යයි...
ඔයා දන්නවනේ මමීගේ හැටි...
නිකන් ප්‍රශ්න ඇතිකර නොගෙන ඉමුකෝ...
ප්ලීස්...........😢😢😢
මං මේක මගේ විදිහට හැන්ඩ්ල් කරන්නන්."


🎈 "ජෙනී........ජෙනී......
මේ දොර අරින්න බබා...
අයි නීඩ් ටු ටෝක් විත් යු."


මං මේ ටේව සංසුන් කරගන්න දගලනවා ඒ අස්සේ රයන්කාරයා දොර කඩන්න දගලනවා...

රයන්කාරයාගේ බබා කතාවට ටේට ලෙසටම යකා නැග්ගද කොහෙද....?

මට වචනයක්වත් කියන්න ඉඩක් නොතියම ටේ දොර ඇරියේ මාවත් තුරුල් කරගෙනමයි....
😳😳😳😳😳

මෙතන මොන බිබික්කමක් වෙයිද මන්දා....?

ටේගේ ඇගටම තද වෙච්ච මාව දැකපු රයන්ගේ ඇස්දෙක දොට්ට පැනලා...

මුගේ ඇහේ බබා කොයි වෙලාවේ බිමට වැටෙයිද දන්නෑ...

එච්චරටම මුගේ ඇස්දෙක ලොකු වෙලා...


🎈 "ජෙනී....😱😱😱
කවුද මේ....?
අනික ඔයාගේ රූම් එක ඇතුලේ...."
😠😠😠😠😠

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now