23 කොටස (part 2)

267 51 15
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

🐼 "සුදු බබා ඒ කවුරු හිටියත් ඔයා තමයි මගේ හැමදේම බබා...
මගේ ඔම්මාට පස්සේ මං ආදරේ කරන එකම කෙනා ඔයානේ පැටියෝ...
කවදා හරි මං මැරි කරන කෙනාටවත් මං එච්චර ආදරේ කරන එකක් නෑ සුදු බබා...
මොකද මේ ඔප්පාගේ මුලු ජීවිතේම එයාගේ චුටි නංගි තමයි තේරුණාද...?"
😍😍😍😍😍


තේරුණාදත් අහනවා ඒ කිව්ව වචන සැට් එක බොක්කටම වැදුනා...

කොහොමත් ඔය එක එක තේ උඩිච්චියෝ පස්සෙන් ආවට මගේ ලොකූව එහෙම ලේසියෙන් කාටවත් දෙන්නෑ...

මගේ නෑනා වෙන්න නන් මේ ට්වීයගේ ඉන්ටර්නැෂනල් ඉන්ටර්වීව් එකෙන් පාස් වෙන්න ඕනි...

ඕ යෑස්...
😂😂😂😂😂

ඒම නැතුව ආවට ගියාට කිසිම තේඋඩිච්චියෙකුට මේ ට්වීටීගේ නෑනා වෙන්න බෑ...

මං ආදරේ වැඩි කමට ලොකූගේ බෙල්ල බදාගෙන ලොකූ.......ඌඌ.... උම්මියා එකක් දුන්නා...

නපුරු ටේ නන් හැටට හැටේ රවනවා ඒක දැකලා...

එයා රැව්වා බැරිනන් ගෙරෙව්වත් මට පාන්‍ ඇයි...?
😊😊😊😊😊


🐯 "බබා ඔයාලා දැන් ගෙදර ගියොත් හොඳයි."


ඕකට තමයි ඉතින් පැහැදිලි ඊර්ෂ්‍යාව කියන්නේ...

මටම තේරෙන්නෑ ටේද වැඩිපුරම ඊර්ෂ්‍යා මමද කියලා...

දැවෙන පුරස්න මෙව්වා...
😁😁😁😁😁

නපුරු ටේ තවත් ඔරවන්න ගොරවන්න කලින් මං ටේගේ බෙල්ල බදාගෙන උම්මියා 😘 එකකුත් දීලා ටේ කට ඇරන් බලන් ඉද්දි ප්‍රින්සස්වත් ඇදගෙන ස්නෝවියගේ කාමරේට රිංගුවා...

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now