38 කොටස ( අවසානයට පෙර ❤️ )

273 49 12
                                    

ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

මං උදේ පාන්දර සූටි බෝනික්කියෙක් වගේ සස්සනට හැඩවුණේ කොහෙ යන්න කියලද ඕගොල්ලෝ හිතන්නේ....?

වෙන කොහෙද මං මේ මගේ ඔප්පා බබූ හම්බවෙන්න යන ගමන්...

සේරමල්ලට අයිතිකාරයො හොයලා දීලත් මගේ ඔප්පා බබූට එයාගේ පතාගෙන ආපු සහකාරිය තාම හොයලා දෙන්න බැරි උනා කියහන්කො...
😢😢😢😢😢

නංගි කෙනෙක් වශයෙන් මේ ට්වීටියා හෙන අසාර්ථකයි පිංවතුනි....
😑😑😑😑😑

මං ඉතින් සේරම වැදගත් වැඩ පැත්තකට දාලා මේ යන්නේ මගේ ඔප්පණ්ඩිගේ හිතගත්තු ප්‍රියාවිය හොයාගන්න පුළුවන්ද බලන්න...

ඔෆිස් එකේම සෑහෙන දෙනෙක් ඔප්පට කෙල හැලුවට ඒ කවුරුවත් ලොකූගේ ටයිප් එකේ නෙවෙයි කියන්න මම හොඳටම දන්නවා...

මං ලොකූගේ කැබින් එකට එද්දි ලොකූගේ සෙකට්‍රි ඉන්නවා සස්සනට හිනාවීගෙන....

මෙයත් මගේ අහිංසක ලොකූට ලයින් දාන එක ඇඹලියෙක් තමයි....
😕😕😕😕😕


✏️ "ගුඩ් මෝර්නින් ජෙනී මිස්."


🌸 "මෝර්නින් ත්‍රිශූ."


✏️ "මිස්....
සර් ඇතුලේ නැ...
මීටින් එකක ඉන්නේ."


🌸 "ඉතින් ගිහ්න් එන්න කියන්න."


✏️ "මොකක්...???😨😨😨
ම්...මිස් ම්..මේ..."
😨😨😨😨😨


🌸 "මෙතනට වෙලා ගොතගගහා ඉන්නැතුව ගිහින් ඔයාගේ බොස්ට එන්න කියන්න."


✏️ "සර් ඉන්නේ වැදගත් මීටින් එකක මිස්."

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now