8 කොටස

310 60 9
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

පැණි බේරෙන ප්‍රේම ගංගාවක පීන පීන හිටපු අහිංසක මාව එකපාරටම ප්‍රේම ගංගාවේ ගිලිලා , වතුර පෙවිලා සිහිමූර්ඡා උනා කියහන්කො...

ඒත් මේ මාව මේ තරම් හෙලවෙන්නේ භූම් කම්පාවක්වත් එනවද...?
😴😴😴😴😴

එන කම්පාවක් හෙට උදේට එපොයින්මන්ට් එකක් දාලා එන්න ට්වීටි දැන් ස්ලීපින් ඩවුන් වෙලා ඉන්නේ...

මොන සක්කරයා කිව්වත් දැන් නන් නැගිටින්නෑමයි...
ඕන කුම්බාණ්ඩයෙක් මං නැගිට්ටට පස්සෙ වරෙව්...

ඇයි යකූ මගේ ප්‍රේම්කුමාර් කොස් කිරින්න හැදුවා විතරයි මුන් උදැල්ල දානවනේ හිටන්....
😴😟😴😟😴😟😴😟

🌸 "ට්වීටි.......😟😟😟
මගේ කටත් රිදෙනවා නංගි ඔයාට කතා කරලම...
නැගිටින්නකො අනේ...
ඔයා ඇයි මේ ඇග සෝෆා එක උඩ තියාගෙන , ඔලුව බිම තියන් ඔලුවෙන් හිටන් වගේ නිදියන් ඉන්නේ.....?"

වක්‍ර පෘෂ්ඨයක් මත අධික වේගයෙන් ධාවනය වෙලා ත්වරණයකට පාත්‍ර වෙච්ච බිබික්කමක් වගේ මාව හෙලවෙද්දි කන් බෙරයේ ටීන් ගාලා හැප්පිච්ච වචන සෙට් එක මාව ප්‍රකෘති සිහියට ගෙනාවා කියහන්කො...
😵😵😵😵😵

පොල්ලෙන් ගැහුවා වගේ මට සෙනිකවම මෙමරයිස් උනේ මං නිදාගන්න යද්දි ඇද හරහට දපලා හිටපු ස්නෝවියව....

මං කලබල වෙලා නැගිටින්න ගිය පාර මට අමතක උනා මගේ කකුල් දෙක වෙනුවට සෝෆා එකෙන් පහල තියෙන්නේ මගේ ඔලු ගෙඩිය කියලා...
😰😰😰😰😰

මාව ගෙම්බා පොලේ ගැහුවා වගේ උඩුකුරුඤ්ඤං වෙලා ඇදගෙන වැටුනා කියහන්කො...
පීස් එකෙක්වත් අහන්න එපා මං වැටුනේ කෝමද කියලා ඒක මට තේරෙන්නෙත් නෑ පෙන්ස්...

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now