4 කොටස

341 63 19
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ස්නෝවියට කරදරයක්වත් වෙලාද කියලා හිතෙද්දි ජිමින්ටත් කලින් ආපු එකාගේ බෙල්ලෙන් අල්ලගත්තේ මම...


🌸 "ගොත ගහන්නැතුව කියනවා මනුස්සයෝ ජන්ග්කුක්ට මොකද වෙලා තියෙන්නෙ කියලා."😡😡😡😡


🎈 "න්..නූ..නූනා ජ්..ජන්ග්කුකා ජන්ග්කුකා...."


🌸 "මට කියලා හක්ක තලාගන්නව ද?? නැත්තන් ගොතගැහිල්ල පැත්තකින් තියලා කියන්න ආව එක කියනවද...?."😡😡😡


🎈 "ජන්ග්කුකා නිසා අපි මැච් එක වින් කලා නූනා..😂😂 නෙක්ස්ට් මැච් එක england එකත් එක්ක."😂😂😂


🌸 "ටෝ මැරියන් කාලකණ්ණි හිපාටුවා...😡😡😡 ටෝ මගේ ලේ පයින්ට් කීයක් පිච්චුවද හරකො මේ ටික වෙලාවට."😠😠😠


🎈 "සොරි නූනා... ඔයාලා හෙන සීරියස් මූඩ් එකක හිටපු නිසා ඔයාලගෙ මූඩ් ෆික්ස් කරන්නයි එහෙම කිව්වෙ... 😁😁😁
සොරි ජිමින් හ්‍යුන්ග්."😁😁😁😁


ජිමිනටත් සොරි කියාගෙනම ඌ ආව දිහාවටම ගියා...
ඌගේ ගොන් ජෝක් වලට අර විහාද මොකීද කියන එකී හිනාව ඉස්මුරුත්තා වෙලා වගේ හිනාවෙද්දිත් මට ලැජ්ජාවක් නොදැනුනේ මං ස්නෝවියා ගැන එච්චරටම බයවෙච්ච නිසා...

වෙන වෙලාවක ඔය සමයම ඔහොම හිනා උනා නන් මේ ට්වීටියා කනට දෙකක් ගහලා ඕකිට සදු🌙,හිරු🌞,තරු🌟 ඔක්කොම පෙන්නනවා...

ඒත් මේක මගේ චුටි මල්ලියා ගැන දෙයක් නිසා ඒකිව ගනන් නොගෙනම මං එතනින් ආවේ ස්නෝවියව හොයාගන්න...

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now