27 කොටස

256 50 29
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ලොකූව ගෙදර එක්කන් ආවා විතරයි ජල ප්‍රවහන මණ්ඩලයෙන් වාන් දොරටු ඇරියා වගේ සූසාන් ආන්ටි නොනවත්වා අඩන්න දොඩන්න ගත්තේ ලොකූව බදා වැලදගෙන ඔතාගෙන...

ලොකූගේ මව් යානේ හින්දා ඉවසනවා ඉතින්...

නැත්තන් ලොකූට අයිතිවාසිකම් කියන්න පුලුවන් මේ ට්වීටියට විතරයි...

ලොකූව ඇති තරම් බදාගෙන ඉබලා , උම්මියා දීලා ඉවර වෙලා සූසාන් ආන්ටි ආවේ මං ලගට...


"සුදු මැණිකේ ගොඩක් පිං රත්තරනේ මගේ අසරණයා බේරලා දුන්නට...
දේවතාවියක් වගේ එදත් මගේ චුටි පුතාට පිහිටවුණා , අද තමන්ගෙම ඔම්මාටත් විරුද්ධ වෙලා මගේ ලොකු පුතාව මට බේරලා දුන්නා...
පිංසිද්ධවෙනවා රත්තරනේ."
🙏🙏🙏🙏🙏


🌸 "මොනාද ඔම්මා මේ කියන්නේ....?
😣😣😣😣😣
ලේ බැදීමක් තිබුනෙ නැතත් ජන්ග්කුක් කියන්නේ මගේ චුටි මල්ලි...
එතකොට ජින් කියන්නේ මගේ ලොකු ඔප්පා...
මේ ගෙදර ඉන්නේ මගේ සහෝදරයෝ ඔම්මා...
ඉතින් ඔයා මොකටද පිං දීලා මාව පිටකෙනෙක් කරන්න හදන්නේ...?
ඔයාගේ සුදු දුව නෙවෙයිද මං.....?"


⭐ "ඔයා හැමදාටම මගේ සුදු දුව තමයි රත්තරනේ."


එහෙම කියලා සූසාන් ආන්ටි මගේ ඔලුවත් අතගාලා , උම්මියා එකතුත් දීලා කදුළු පිහ පිහ කුස්සියට ගියා...

මාත් මොකේටද ඇදෙන කාන්දම වගේ ගිහින් නතර උනේ ලොකූ ලග...


🐼 "සුදු බබා මොකද මේ....?
අද ගෙදර යන්නැද්ද ම්ම්ම්....?"


😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Donde viven las historias. Descúbrelo ahora