31 කොටස

258 54 17
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

මගේ ඉස්සරහ යක්ෂ වර්ෂන් එකෙන් ප්‍රාදූර්ත වෙලා ඉන්නේ මගේ වන් ඇන්ඩ් ඔන්ලි ස්වීට් පපා කියහන්කො...

හැබැයි දැන් නන් එයා ස්වීට් නැ වගේ...

පේන්න තියෙන සැම්පලේට නන් ගරා යකාගෙ නිවුන් බ්‍රදර් කෙනෙක් වගේ...
👹️👹️👹️👹️👹️

මං කෝකටත් කියලා ඇස්දෙක පිහදාලත් බැලුවා...

ම්හ්.... සේම් රිසාල්ට් කියහන්කු...
😕😕😕😕😕

ඒම වෙන්න විදිහක් නැ අයිසේ....

මින් ජූන් මෙතන ඉන්න විදිහක් ඇත්තෙම නෑ...

එයා මේ වෙලාවට මින් ඒරාගේ අඩත්තේට්ටම් වලට ලක්වෙලා හිරේට වෙලා හොඳට ගොරෝ ගොරෝ නිදි ඇති අෆ්ෆා....

මට මේකව පපා වගේ පේන්නේ බඹර තෙල් වල බලපෑම නිසා වෙන්න ඕනි...


🌸 "එහ්... ස්නෝවියෝ....
කවුද බම් මේ ඩෑල් එක...?
මට මේ පොළොස් කොට්ටෝරුවව පේන්නේ අපේ පපා වගෙන් බම්...
මම මූට දෙකක් නෙලන්නද බම්....?
මූට තියෙන්නෙත් ගුටි කන මූණක්නේ බම්...
මෙහ් මට බැරි උනොත් උඹ හරි දෙකක් ඇණපන් හොදේ."
😂😂😂😂😂


🐰 "කට වහාගනින් නූනා...😠😠😠
උඹ හදන්නේ කට කියවලා තවත් කනේ ශොට් එකක් කන්නද....?"


🌸 "ඉතින් මු අපේ පපා වගේනේ බම්...
ඒ හින්දා මූට දෙකක් අණින්නම ඕනේ හොම්බ කට සමතලා වෙලා යන්න."


🐰 "වගේ නෙවෙයි යකෝ මේ ජූන් අන්කල් තමයි.
😠😠😠😠😠


🌸 "අම්මපා කියහන් ස්නෝවියෝ..."😁😁😁

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now