10 කොටස

304 58 19
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ගේට් එක ලග ඉන්න හොසොක් ඔප්පාව දැක්කම මට සතුටට හුස්ම ගන්නත් අමතක උනා...

රයන්ගේ අතත් ගසලා දාලා මං දුවන් ආවේ හෝබී ඔප්පා අල්ලපු ගෙදරට රිංගගන්න කලින් අල්ලගන්න...

මොකද වෙනදා වගේ බැල්කනියට නැගලා එහා පැත්තට ගිහින් සතුටු සාමිචියේ යෙදෙන්න හිතුන්නෑ අර කෙල්ල නිසා...

( හෝසෝක් - 🦄 )


🌸 "හෝව....හෝව්..... හෝබී ස්ටොප්."😂😂😂


ප්‍රින්සස්වත් පෙරලගෙන තප්පරේට හැටේ වේගෙන් දුවන් ආපු මම යාන්තන් ගේට් එකෙන් ඇතුල් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි හෝබී ඔප්පව අල්ලගත්තා...


🦄 "ට්වීටී....😍😍😍
මගේ දගමල්ල මොකද මේ ගම හරහා දුවනවද? , මීටර් 100 දුවනවද? , නැත්තන් පණ බේරගන්න දුවනවද....?"
😂😂😂😂😂


🌸 "ඔය තුනම නෙවෙයි හෝබී පිස්සන් කොටුවෙන් පැන්න පිස්සෙක් පස්සෙ එලවන්නේ...
අර හොසොක් කියලා කියන්නෙ ඌට තමයි."
😁😁😁😁😁


🦄 "ආආආ උඹ එහෙමද එන්නේ අහ්....?
උඹ ඒනන් කැත නැතුව මූණ බලාගෙනම මේ හෝබීට පිස්සා කිව්වා නෙහ්....???"
😢😢😢😢😢


🌸 "අනේ මගේ ඔප්පා බෝලේගේ සූටි හිත රිදුනද.....?"
😉😉😉😉😉


🦄 "පලයන් යන්න දැන් බොරුවට බටර් ගාන්නැතුව...😕😕😕😕😕
ඒක නෙවෙයි මොකද මේ මගේ කහ කිරිල්ලි මාව අද ගේට් එක ලගින්ම අල්ලගත්තේ මට අරුන් ටිකට හොරෙන් රහසක්වත් කියන්න තියෙනවද...........?"
😉😉😉😉😉

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now