37 කොටස

260 51 21
                                    

ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

සියලු සබ්බ සකලමනාවල් විසදීමේ චිත්තප්‍රීතිය නිමිත්තෙන් මං කට කපලා නිදාගන්න හැදුවත් එකපාරටම පිටකොන්ද හරහා එල්ලවෙච්ච පිටසක්වල ඇටෑක් එකට පිංසිද්ධවෙන්න නින්ද කෙසේවත් මට පාලි සංස්කෘතේම මතක් වුණා...


🌸 "මොන....😡👿😈💀👹️️👻🔫🔪🍴🎃"


මගේ කටට ආව වචන සැට් එක කියනවට වඩා සංවරයි , සුන්දරයි මිනි ඔලුවක් ඇදල පෙන්නන එක...
💀💀💀💀💀


🌸 "ස්නෝවි තෝ කොහෙන්ද බම් සම්ප්‍රාප්ත උනේ....?
තව ටිකෙන් කොන්දත් කැඩිලා යනවා නරියො."


🐰 "වෙනදා වගේ බැල්කනියෙන් නෙවෙයි නූනා බබු අද නන් මේන් ඩෝ එකෙන්මයි ආවේ."


🌸 "ඒ මොකද බන්....?
ඉර අනිත් පැත්තෙන්වත් පෑව්වද....?"


🐰 "උඹ දන්නැද්ද අක්කේ අලුත්ම හොට් හොට් නිවුස් එක....?
දැන් යුධමය වාතාවරණය වෙනස් වෙලානේ බන්."


🌸 "මොකද බන් මං නොදන්නේ...
මමනේ සේරම ක්ලියර් කලේ...
ඒගොල්ලෝ සාමගිවිසුම් ගැහුව පලියට අපේ ජන්මගති අතාරින්න පුළුවන්ද බෑනේ බෑනේ...
😁😁😁😁😁
කවුරු කොහොම සාමගිවිසුම් ගැහුවත් මම නන් මගේ සුපුරුදු හයිවේ(බැල්කනිය) එකෙන්ම තමයි ගමනාගමනය කරන්නේ...
උඹලා වගේ මං පාට වෙනස් කරන්නෑනේ."


🐰 "පලයන් නූනා යන්න."


🌸 "මගේ ගෙදර දාලා මං කොහෙ යන්නද බම්..?
උඹ පලයන් යන දිහාක."

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now