7 කොටස

344 59 18
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ජිමිනාට ඕන බිබික්කමක් කරගන්න ඇරලා මං අඩිය දෙකට කාමරේට ආවේ දොර කඩන්න හදන එකා ඇතුලට රිංගන්න කලින්...

ඒත් මේ ස්නෝවියා ඇද හරහට දපලා ඉද්දි කොහොමද යකූ ගිහින් දොර අරින්නේ....?

නිකන් හරි ඔය ඇවිත් ඉන්න එකා ඇතුලට ආවොත් මොන දෙයියන්ට කියන්නද....?
😰😰😰😰😰


🌸 "ස්නෝවි....... ස්නෝවි......."


🐰 "ම්ම්ම්ම්ම්...හ්....ම්ම්ම්...."


සැක් මු යාන්තන් කෙදිරි ගානව ඇරෙන්න කතා කරන්නෑනේ යකෝ...

කරන්න ඕන මොනාද කියලා හිතන්න හැදුවත් මාව ගැස්සිලා ගියේ මමීගේ ටකරන් වොයිස් එකට...


💥 "ට්වීටි...... මේ දොර අරින්න දරුවෝ අපිව බය නොකර."


🌹 "නංගි බබා දොර අරින්නකො...
කරදරයක්වත්ද ඔයාට."


🌼 "ට්වීටි ඕපන් ද ඩෝ හනී."


හත්තිලව්වයි ගෙදර හැම එකාම මගේ කාමරේ දොර ඉස්සරහ ඉදන් මොන බිබික්කමක් කරනවද.....?

මුන් නන් මාව අනුභව කරන්නම ආව පිටසක්වල ජිවියො ටිකක්...

ඒත් මං හෙන ආදරෙයි අෆ්ෆා මුන්ට...

මට කරදරයක් කියලානෙ ඔය බයවෙලා ඉන්නෙ...
😍😍😍😍😍


🌸"ස්නෝවි නැගිටහන් යකෝ.😠😠😠
අරුන් ටික ඇවිත් මාව පණ පිටින් භූමදානය කරන්න කලින් නැගිටහන් ඌරෝ."


බැරිම තැන මාළු කෑල්ලක් වගේ ස්නෝවියව බිමට ඇදලා දැම්මා...

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now