13 කොටස

321 57 15
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

🌸 "ජ්....ජ්ජි...ජිමින් ඔප්පා ප්‍රින්සස් ඇයි මෙහෙම....?
මොකද්ද උනේ....?"
😨😨😨😨😨


🌼 "ම....ම්...මොකද උ...උනේ ක...කියලා ම....ම.ම ක..ක්..කියන්නන් ට....ට්වීටි...

ම...මේ ත...තර්ඩ් ක..ක්..ක්ලාස් ම...මිනිහා ම..ම..මගේ ය....යාළුවො ඉ..ඉස්සරහ මාව ල...ලැජ්ජ කලා...
ක..ක්..ක්ලබ් එ...එකක එ..එංජෝයි ක..කරන්නවත් ද...දන්නැති මුඩුක්කු හිගන්නෙක්."
😡😡😡😡😡


💧 "පොඩි දුව...😡😡😡
කට වහාගෙන ගේ ඇතුලට යනවා."


🌼 "ම....මං ම..මොකටද කට ව.....වහන්නේ පපා.... ම...මේ හ....හිගන්නා......"


ප්‍රින්සස්ට තව වචනයක්වත් කියන්න නොදි පපා කවදාවත් නැතුව ප්‍රින්සස්ගේ කම්මුලට ගැහුවා....


💥 "ජූන්.....
ඇයි ඔයා අපේ ප්‍රින්සස්ට ගහන්නේ...?
මොකද්ද මෙතන වෙන්නේ....?
අර මුඩුක්කු ගෑනිගේ කොල්ලා මෙහෙ මොකද කරන්නේ.....?"


💧 "කටවහාගනින් ඒරා...😡😡😡
උඹ මේ කතාව මැද්දට එන්න එපා...
උඹ නිසා තමයි මට ප්‍රින්සස්ව හදාගන්න බැරි උනේ...😡😡😡😡😡
උඹ නිසයි මගේ දරුවෝ විනාස වෙන්නේ...
දැන්වත් මට මගේ දරුවෝ හරියට හදාගන්න දීපන්."
😡😡😡😡😡


එහෙම කියලා පපා ප්‍රින්සස්ගේ අනිත් කම්මුලටත් ගැහුවා...

බෝලේ අඩ අඩම ඇවිත් පපාගේ අතේ එල්ලුනත් මං බෝලේව පැත්තකට ඇදලා ගත්තේ ප්‍රින්සස් ගුටි කාලා හරි හැදෙන්න ඕන නිසා...

මොකද ප්‍රින්සස්ගේ උද්ධච්ඡකම ඕනාවට වඩා වැඩියි...

අපේ ප්‍රශ්න අපිටම විසදගන්න ඇරලා ජිමින් යන්න හැදුවත් පපා ජිමින්ව නවත්තගත්තා...

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now