16 කොටස

282 59 23
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ඕයි දෛවය සවුසෙ හෙන නපුරුයි ඕයි...
😭😭😭😭😭

එක පාර පාට පාට හෙන හත අටක් ගැහුවා වගේ ඕම කරන්න හොඳද යකූ...?
😳😳😳😳😳

ටේකාරයා ආදරේ කරන්නෙත් පොල්ලෙන් ගැහුවා වගේ දෙයියෝ...

සැක්....
මූට සුට්ටක් රොමෑන්ටික් වෙන්න බෑනි...

හැම සෙද්දම පොල්ලෙන් ගැහුවා වගේ කියලා දාන හැටි විතරක්...

මේ අසරණ ට්වීටියට අඹ සරණයි!!!

එකී මෙකී නොකී විකාර හිත හිත හීනෙන් ඇවිදිනවා ෆීල් එකකින් මං.ටේ ගේ කාමරෙන් එලියට ආවා...

ඒ එද්දිම මං ආයෙත් කාගේ හරි ඇගේ හැප්පුනා කියහන්කො...

හැප්පිච්ච පිටසක්වල ජිවියා සූසාන් ආන්ටි නොවේවා කියලා හිතාගෙන ඇස් අරිද්දි මේන් අර මල සමයම උඩුකුරුඤ්ඤං වෙලා බිම පතබාලා ඉන්නවා කියහන්කු...
😂😂😂😂😂

මං එච්චර සැරට මේකිගේ ඇගේ හැප්පුනාද....?
😂😂😂😂😂

හපොයි මේකිගේ රැවිල්ල....😠😠😠

දැන් මං ඕකට බයවෙන්න ඕනිද...?
😂😂😂😂😂

එව්වා නන් හදේ 🌙 තමයි සිස්...😂


🍁 "යු....😨😨😨
ඩිස්කස්ටින්....😠😠😠
තමුන් මොකටද මගේ ටේගේ රූම් එකට ගියේ ආආආ....?"
😡😡😡😡😡


මේකි යකෝ......😡😡😡

මං පාඩුවේ ඉද්දි මගෙන් ඉල්ලගෙනම කන්නනේ හදන්නේ...😁😁😁

මේ සුකුරුත්තම දන්නෑ තාම මේ ට්වීටියගේ ඊර්ෂ්‍යාවේ දිග පළල...

දැනගෙන හිටියා නන් ඕම මේ ට්වීටීගෙන් ගේම ඉල්ලන්නෑ...
😁😁😁😁😁

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now