11 කොටස

311 56 26
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ටේගේ වැඩ නිසා මට හුස්ම ගන්න අමතක වෙද්දි කොස් කිරිල්ල නවත්තලා රූ මාව කුණු මාළු කෑල්ලක් වගේ හෙලෙව්වේ මං හුස්ම හිර කරගෙන මැරෙයි කියලා බයේ වගේ...
😳😳😳😳😳


🐯 "ජෙනී ඔහොම හුස්ම අල්ලන් ඉන්න එපා යකෝ තෝ මැරෙයි...
ජෙනී කියන අහලා මාව බය නොකර ඕක නවත්තහන්."


මේ උණහපුළුවා හිතන් ඉන්නේ මං ඕනකමින් හුස්ම අල්ලන් ඉන්නවා කියලද......?
😡😡😡😡😡

මෙයාගේ ඕන්නැති වැඩ නිසානේ මට හුස්ම ගන්න විදිහ අමතක උනේ...
😳😳😳😳😳

බැරිම තැනද කොහෙද ටේ මාව පපුවට තුරුල් කරගත්තේ මං සංසුන් වෙනකන්ද කොහෙද...

ඒත් මෙයා ලග ඉද්දි මගේ හාර්ට් බීට් එක වැඩිවෙනවා මිසක් අඩුවෙන්නෑ දෙයියෝ...

මං ටේ දිහා අසරණ තාලෙට බැලුවේ මට මාවම සංසුන් කරගන්න බැරි නිසා...
😳😳😳😳😳

ටේ ආපහු මගේ නළලත දෙතොල් තැවරුවේ මාව සංසුන් කරවන්න...
අමාරුවෙන් හරි මං මාවම සංසුන් කරගත්තේ අර කෙල්ලව මතක් වෙලා...

ඒ ගර්ල්වයි , ඒ ගර්ල් ටේව මැරි කරනවයි කියලා මතක් වෙද්දි මාව ඉබේම සංසුන් උනා...

මං එහෙමම ටේ ගෙන් අයින් උනේ මුකුත් නොවුන ගානට...


🌸 "ටේ මට දැන් එහේ එන්න බෑ...
මං එහෙට ආවා කියලා දැනගත්තොත් සූසාන් ආන්ටියි , අපේ මමීයි ආයේ රණ්ඩු කරයි...
ඒක නිසා ඔයා දැන් යන්න ටේ..
ඔයා එනකන් හැමෝම බලන් ඇති."


🐯 "ජෙනී මං මෙතනට ආවේ තමුන්ගේ පැහැදිලි කිරීම් අහන් ඉන්න නෙවෙයි තමුන්ව එක්කන් යන්න...
ඒක නිසා මුරණ්ඩුකම පැත්තකින් තියලා එනවා යන්න...
මොනාහරි උනොත් මං බලාගන්නන්."

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Onde as histórias ganham vida. Descobre agora