29 කොටස

260 51 23
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

සූසාන් ආන්ටි බෙදලා දීපු බත් පිගාන වෙව්ලන අත් වලින් අල්ලගෙන මං ලොකූගේ රූම් එකට ගියේ හීනෙන් ඇවිදිනවා වගේ ෆීල් එකකින්...

දොරට තට්ටු කරන්නවත් සිහියක් නැතුව මං දොර ඇරගෙනම ඇතුලට ගියා...


🐼 "ඔම්මා.... මං එක සැරයක් කිව්වනේ මට බඩගිනි නෑ කියලා...
ඔයා ගිහින් බලන්නකො මගේ පොඩි එකී කෑවද කියලා...
චුටිට කියලා කවාගන්නවා කිව්වට හිතුවක්කාරකමට නොකා හිටියද දන්නෙත් නැ."


රූම් එකට ආවේ සූසාන් ආන්ටි කියලා හිතාගෙන ලොකූ කියවන් යද්දි මෙච්චර වෙලා මං අමාරුවෙන් නවත්තන් හිටපු කදුළු ඇස්වලින් පිට පැන්නේ මට ඉකිගැහිලා ඇඩෙද්දි...

මගේ ඇඩිල්ලටද මන්දා ලොකූ සෙනිකවම ඇදෙන් නැගිට්ටා...


🐼 "සුදු බබා....😨😨😨
ඇයි මැණික මේ අඩන්නේ...?
😰😰😰😰😰
ඔප්පා තව ටිකකින් කන්න හිටියේ...
ඔයා නිසා මං බඩගින්නේ ඉන්න හැදුවා නෙවෙයි මැණික...
ප්ලීස් ඔය ඇඩිල්ල නතර කරගන්නකො බබා."


මගේ ඇස්වල කදුළු තවත් වැඩිවුණේ ලොකූ මං ගැන වදවෙන තරම දැකලා...

එයා හිතන් ඉන්නේ මං මේ අඩන්නේ එයා බඩගින්නේ හිටි එකට කියලා...
😭😭😭😭😭

මගේ ඇඩිල්ල නවතින්නෑ කියලා තේරිච්ච නිසාද මන්දා ලොකූ මගේ අතේ තිබ්බ බත් එක පැත්තකින් තියලා මාව තුරුල් කරගත්තා...


🐼 "මගේ වස්තුව ඇයි මැණික මේ.....?
😨😨😨😨😨
ඔප්පට කියන්නකො ඇයි අඩන්නේ කියලා."
😰😰😰😰😰

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now