1 කොටස

697 87 29
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

නිදිමත ඉහෙන් කනෙන් දෝරේගලද්දි ලාවට එක ඇහැක් ඇරගත්තු මං බීපු එකෙක් වගේ විසිවෙවී ගෙදර කෙටි තාප්පේ ලගට ආවේ ගුඩේ ගුඩ් මෝර්නින් එක වලියකින්ම සෙලිබ්‍රේට් කරන අපේ ගෙදර ඈයොයි,අපේ ආදරණීය අසල්වාසියොයි අද රණ්ඩු වෙන්නෙ මොන බිබික්කමකටද කියලා දැනගන්න...

වලිය මැද්දෙන් පැනලා පුරස්නෙ මොකද්ද කියලා දැනගන්නත් කලින් මාව මොනවයින්ද මන්දා නෑවුණා කියහන්කො...

නාස් පොල්ල කඩාගෙන කුජීත සුගන්ධයක් පැතිරෙද්දි මං ඇස්දෙකම ඇරලා බැලුවේ මාව නෑවුනේ මොනවයින්ද කියලා දැනගන්න...


🌸 "සැක්........😥 මේ බිත්තර නේද යකූ.....?😨 මං බිත්තර කනවා තමයි ඒත් නාන්නෙ නෑ දෙයියෝ."


ඊලඟට කන්දෙක බීරි වෙන්නම ඇහුනේ මමීගෙයි , ප්‍රින්සස්ගෙයි ස්වීට් වොයිස් එක...

(A.N :- ප්‍රින්සස් කියන්නේ ලීසාට හරි ද)

ඒකට නන් කන කීන් ගෑවා දෙයියෝ. 👂 🔉


💥 "ඊයාහ්.........."😨😨😨


🌼 "ඈක්කා මමී.....😨 බලන්න මේ තර්ඩ් ක්ලාස් ගෑනිකරපු දේ.. ඩිස්කස්ටින්......😠 බ්ලඩී චීප් වුමන්."


ඕන් ඒ පාර අපේ ප්‍රින්සස්ට ඉංග්‍රීසි බඩයන්න ගත්තා..😂😂


"ඒහ් උරචක්කර මාලේ ඔය ඉංගිරිසි කෑලි බෑලි වලින් බනින්නේ මං ඉංගිරිසි දන්නෑ කියලා හිතාගෙනද බොලව්....? 
අයි නෝ ඉංගිරිසි... තෝ ශටප් ඇන් පලයන් ගෙට...
ආවා මෙතන මට ඉංගිරිසියෙන් බනින්න... 
උදේකට ඔය වේල් කරත්ත දෙක දැක්කොත් කැදවත් හම්බෙන්නෑ... නොදෝමකින් ඕකුන්."😠😠😠

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Dove le storie prendono vita. Scoprilo ora