35 කොටස

269 50 20
                                    

ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Next day morning ,


"බුහ්...බුහ්...බුහ්..."🐕🐕🐕


මොන බල්ලද යකෝ උදේ පාන්දර අභාවප්‍රාප්ත වෙන්න හදන්නේ....?

කන්දෙක කීඃං ගෑවා...👂 🔊

මොන රෙද්දකට උදේ පාන්දර උඩු බුරලනවද මන්දා.....?


"බුහ්...බුහ්...බුහ්..."🐕🐕🐕


මුන් නවත්තන්නෙම නෑනේ යකෝ...

බැරිම තැන මං කබ කඩ කඩ මිදුල පැත්තට ආවේ උඩුබුරලන එකා මොකා උනත් ඌව මස්කඩේ කොක්කේ එල්ලනවා කියලා හිතාගෙන...

ඔය කොරලා තියෙන්නේ මහා ඉහලින්ම...

ගොඩ දවසකට පස්සේ කස්ටිය ආයෙත් වැඩ අල්ලලා...

සූසාන් ඔම්මා පොලු කෑල්ලක් එක අතක තියාගෙන අනිත් අතේ මාළු හට්ටියක් තියාගෙන බෙරිහන් දෙනවා...

මමී චිමියව වඩාගෙන ඉංගිරිසියෙන් බනිනවා...
මමී කවදාවත් නැතුව අඩනවදත් මන්දා.....?

ඒ අස්සේ අර ප්‍රින්සස් නකුටි තමයි උඩුබුරලන්නේ...


🌹 "අ....අනේ බලන්නකෝ ට්වීටී...
සූසාන් ආන්ටි අපේ චිමීට අර ලොකු පොල්ලෙන් ගැහුවනේ."
😢😢😢😢😢


💥 "මම මුකුත් කලෙත් නෑ ට්වීටි...
මේ ගෑනි තමයි සේරම පටන් ගත්තේ...
මේ ගෑනි මගේ චිමී බබාටත් ගැහුවා."
😢😢😢😢😢


මමී නහය බුරූස් ගාලා උඩට ඇද ඇද මමී ඒ කියවන් ගිය විදිහට පවු කියලත් හිතුනා...

මං දැනන් හිටපු මමී නන් කවදාවත් ඔහොම කතා කරන්නෑ...


😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now