22 කොටස

267 53 7
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


💧 "මට ඔය තුන්දෙනා එක්කම කතා කරන්න ඕනි...
ඉස්සෙල්ලා මං ලොකූගෙන් පටන් ගන්නන්කෝ."


🌹 "පපා ම්...මං...."😰😰😰


💧 "තාම මං ඔයාගෙන් ප්‍රශ්න ඇහුවේ නෑ ලොකු දුව...
ඇයි දැන්මම ගොත ගහන්නේ...?"


🌹 "නෑ නෑ පපා මං මේ..."😰😰😰


💧 "දැන් ඔය ගොතගැහිල්ල නවත්තල මට කියන්නකෝ ඔයා අර යොන්ජුන් කියන කොල්ලත් එක්ක තියෙන සම්බන්ධෙ දිගටම ගෙනියන්න අදහසක් තියෙනවා කියලා."


🌹 "ප..පපා එ..ඒක ම්..මේ..."😨😨😨


💧 "මේ අහන්න දෝනි ඔයා නොදන්නවා උනාට යොන්ජුන් කියන්නේ නොම්බර එකේ තක්කඩියෙක්...
ඌට තැන් තැන්වල හරියට කෙල්ලෝ...
තව බදින්නත් කෙල්ලෙක් ඉන්නවා...
ඌ ඔයාව අශ්‍රය කරන්නේ ඔයාගේ සල්ලි නිසා විතරයි...
තාමත් ඔයාට ඒ සම්බන්ධෙ ගෙනියන්න ඕන නන් මං යොන්ජුන් කතා කරන්නන්...
යොන්ජුන්ට කියන්න ඔයාව මැරි කරන්න ඕන නන් ඔය සෙල්ලක්කාර ජීවිතේට තිත තියන්න කියලා."


හපුච්චේ පපා දන්න දේවල්...

මෙයා හෙන මීටරයක්නේ යකූ...

මං හොයාගන්න හිතන් හිටපු දේවල් මෙයා හොයාගෙනත් ඉවරයිනේ...
😂😂😂😂😂


🌹 "මට තවත් යොන්ජුන් එක්ක කිසිම සම්බන්ධයක් ඕනේ නෑ පපා...
එයා රැවිටිලිකාරයෙක් පපා...
මට එහෙම කෙනෙක් ඕන නෑ."
😭😭😭😭😭

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now