20 කොටස

277 53 37
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

නපුරු ටේහයුන්ග්ව අමාරුවෙන් කැමති කරගෙන , ස්නෝවියා එක්ක සතරකම්මන්ත්‍රණයකුත් දියත් කරලා මං සේප් එකේ බැල්කනියෙන් රූම් එකට ෆ්ලයි කලා...

දැන් ඉතින් මං මින් ඒරාගේ සුවච කීකරු සූටි බබා වගේ ඉන්න ඕනි...
😁😁😁😁😁

දැන් මං හෙනට හැදිලා ඉන්නේ...

හෙට හවස ටෙලිකාස්ට් වෙන්න නියමිත ත්‍රාසජනක වර්ණ චිත්‍රපටයේ පිටපත හිතේ ඇදගන්න ගමන් ඇදට පැනලා ඔලුවේ ඉදන් පොරෝගත්තා...
😁😁😁😁😁

හෙට වෙනකන් කරන්න තියෙන්නෙ ඉතින් කාලා බීලා නිදාගන්න එක තමයි...
😁😁😁😁😁

වැඩිවෙලා නිදාගන්න හම්බුන්නෑ කවුරුහරි කාමරේ දොර අරින සද්දෙ ඇහුන නිසා...

කෑම වගයක් උස්සන් ඇතුලට ආවේ මමීයි , ප්‍රින්සසුයි...


💥 "ප්‍රින්සස් කතා කරන්න ආව දෙයක් කතා කරලා දොර ලොක් කරගෙනම එන්න...
නැත්තන් මෙයා මොන අඩව්වක් අල්ලයිද දන්නෑනේ."


මමී මටත් රවාගෙන , ප්‍රින්සස්ටත් උපදේසයක් දීලා , දොරත් හයියෙන් වහාගෙන යන්න ගියා...


🌼 "ට්වීටී.....
හොඳ ළමයා වගේ නැගිටලා කෑම කන්න."


🌸 "මට ඕන නැති කෑමක් නෑ ප්‍රින්සස්...
ඕකත් අරන් මට පාඩුවේ ඉන්න දීලා ඔයා ආපු අතක් බලාගෙන යන්න."
😕😕😕😕😕


🌼 "ට්වීටී....
මේ අහන්න බබා...
රයන් නරක කෙනෙක් නෙවෙයි කියලා ඔයා හොඳටම දන්නවනේ...
එයා ඔයාව ආදරෙන් බලාගනී...
අනික ඔයා හොඳටම දන්නවනේ මමී ඔයාගේ හිතේ තියෙන දේ කවදාවත් ඉෂ්ඨ කරගන්න දෙන්නෑ කියලා."

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now