12 කොටස

302 59 16
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

🌸 "හෝබී....."😡😡😡

මං එහෙමම විහාගේ බෙල්ලෙන් අල්ලන් හොල්ලගෙන හොල්ලගෙන ගියා....
😁😁😁😁😁


🦄 "යකෝ මං බොගෙ අනාගත මස්සිනා නේද බම්...?
ඒ පෝස්ට් එකට සලකලාවත් අතෑරහන්කො මාව...
තෝ හදන්නේ මාව අබ්බගාතයෙක් කරන්නද යකෝ.....?"
😅😅😅😅😅


🐯 "ජෙනී අතාරිනවා ඕකව."😠😠😠


🌸 "බෑ .......😠😠😠
අතාරින්නෑමයි."
😡😡😡😡😡


🐯 "ජෙනී එක පාරක් කිව්වම කියන දේ අහන්න පුරුදු වෙනවා...
තමුසෙ දැන් පොඩි එකෙක් නෙවෙයි කොල්ලන්ගේ කරේ නැගලා දගලන්න තරම්."
😡😡😡😡😡


මට බැන බැනම ටේ මාව අහකට ඇදලා ගත්තා...

ටේගේ ඇස්වල තරවටුවක් තිබ්බත් හෝබිනන් හිනාවෙන්න ගත්තේ ගුලි කාපු එකෙක් වගේ...

අපි සේරම කට ඇරන් හෝබිගේ දිහා බලන් හිටියෙ මු මේ ගුලි කාලා වගේ හිනාවෙන හේතුව හිතාගන්න බැරුව...


🌸 "හෝබි මගේ වෙන්ඩ මස්සිනේ උඹ ගුලි කෑවද බම් ඕම හිනාවෙන්නේ.....?
නැත්තන් තණමල්විල පැත්තේ මලක්වත් කෑවද....?"
🤔🤔🤔🤔🤔


මේ පිස්සු යකා මගේ මස්සිනා වෙන්නෙ කෝමද කියලද හිතුවේ.....?

මේකා දනගාන කාලේ ඉදන්මයි අපේ රෝස් බෝලේට කෙල හලන්නේ...

මමීගේ මහන්තතෙයි , උද්ධච්ඡකමයි ප්‍රින්සස්ට තරම් නැතත් අපේ රෝස් බෝලේටත් ටිකක් විතර තියේ...

ඒකයි ඒකිට හෝබිගේ පරම පිවිතුරු ආදරේ පේන්නැත්තේ...

අපේ බෝලේ ඉතින් ගොං ගහක්නේ ඒකයි තමන්ට මෙච්චර ආදරේ කරන කොල්ලෙක් ඇස් මානේ ඉද්දි අර මෙයාගේ සල්ලි වලට කෙල හලන පොළොස්කොට්ටෝරුවා පස්සේ යන්නේ...

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now