34 කොටස

248 52 14
                                    

ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

මං බෝලෙට දුන්නු ගරුකටයුතු ලෙක්චර් එකෙන් හෝරා කිහිපයකට පස්සේ බෝලේ අඩාගෙන මාව හොයාගෙන ආවා...

ඇවිත් අඩ අඩම කිව්වා එයා හෝබීට කැමතියි , එයාට හෝබීව මීට්වෙන්න ඕන , ඉක්මනට එයාව හෝබි ලගට එක්කන් යන්න කියලා...

අම්මපා මට දැනිච්ච චිත්තප්‍රීතිය ගැන කියන්න ඩික්ෂනරියෙ වචන මදි පෙන්ස්...

බෝලේ මගේ ඔන්නි තමයි , බෝලෙට ආදරේ කරන හොඳම කෙනාව එයාට ලැබිච්ච එක සතුටක් තමයි...

ඒත් මං ඊටවැඩිය සතුටු වෙන්නේ හෝබි ගැන හිතලා , හෝබීගේ සතුට ගැන හිතලා....

මොකද හෝබී මේ ආදරේ වෙනුවෙන් ගොඩක් කල් බලන් හිටියා...

අයිතිවෙයිද නැත්ද කියලා ශුවර් එකක් නැති උනත් ගොඩක් ආදරේ කරා , ගොඩක් පරිස්සන් කරා...

මං දකින විදිහට ඒක තමයි ඇත්තම ආදරේ...

මට ගොඩක්ම සතුටු හෝබීට තමන්ගේ ආදරේ ලැබෙන එකට....
😍😍😍😍😍

බෝලේ ඇපෲවල් එක දුන්න සැනින්ම මං බෝලෙවත් ඇදගෙන මගේ ලොකූ මස්සිනා හොයන් ගියේ ඌ ස්වකැමැත්තෙන්ම රටින් පිටුවහල් වෙන්න කලින් අල්ලගන්න හිතාගෙන...

අපි යද්දි හෝබීගේ මෑණියන්තොමෝ ඒ කිව්වේ නිසූ ආන්ටි සාලෙට වෙලා කදුළු පිහ පිහ ඉන්නවා....

මාව දැක්කා විතරයි ඇන්ටි මං ලගට දුවන් ආවේ ඉෂ්ඨ දේවතාවියෙක් දැක්කා වගේ...

( හෝබීගේ ඔම්මා - 🎗️ )


 🎗️ "සුදු දෝනි....😢😢😢
බලන්නකො දෝනි අර දරුවා මං කියන දෙයක් අහන්නෙම නෑනේ...
කොහෙවත් ඉන්න කෙල්ලෙක් කැමතිවුණේ නෑ කියලා දෙමව්පියන්ට ගින්දර දෙන එක හරි දෙයක්ද දෝනි...?"
😭😭😭😭😭

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Onde as histórias ganham vida. Descobre agora