25 කොටස

270 55 30
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

මං පොළිස් ස්ටේෂන් එකට යද්දිත් ටේයි , ගිනි කන්නයි , හෝබී හෙන කතාවක...

(හේජින් (ගිනි කන්නා) - 🔎 )

🌸 "ඒහ් ගිනිකන්නෝ..
ලොකූට ඇපගන්න පුලුවන්ද......?"


🔎 "ජෙනී දනගාන කාලේ ඉදන්ම ලෝ බුක්ස් ස්ටඩී කරන ඔයා මට වැඩිය හොඳට දන්නවනේ ඩ්‍රග්ස් කේස් වලදි නීතිය තදයි කියලා."


🌸 "ගිනිකන්නෝ.....😡😡😡
රෙද්දක් කතා කරන්න එපා...
උඹලගේ ඔය රෙද්දේ නීතිය දාපන් බල්ලට...
යකෝ මහාපරිමාණ ඩ්‍රග්ස් ජාවාරම් කරන මැති ඇමතිලට උඹලගේ ඔය රෙද්දේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැනේ...
මුන් නීතිය ක්‍රියාත්මක කරන්නේ අහිංසක මිනිස්සුන්ට."


🐯 "ජෙනී ජස්ට් කාම් ස්වීටී...
මං ජින් හ්‍යුන්ග්ව එලියට ගන්න ෆුල් ට්‍රයි කරනවා...
ඒත් මේක ඩ්‍රග්ස් කේස් එකක්නේ ටිකක් අමාරුයි රිලීස් කරවගන්න."


🔎 "ගිනිකන්නෝ මට නෑ බෑ කියන වචන අහන්න ඕනි නෑ...
අද හවස් වෙන්න කලින් ලොකූ මං ලග ඉන්න ඕනි එච්චරයි."


🐯 "බබා හේජින් උගේ උපරිම ට්‍රයි කරනවනේ...
චුට්ටක් සංසුන් වෙන්න."


🌸 "ඔයාට ඕන නන් සංසුන් වෙලා ඉන්න ටේ...
මං සංසුන් වෙන්නේ ලොකූ නිදහස් වෙච්ච වෙලාවට."


🔎 "ජෙනී ජින් හ්‍යුන්ග්ව බේරගන්න ක්‍රමයක් තියෙනවා."


🌸 "එහෙනන් තටම තටම ඉන්නැතුව කියනවා මනුස්සයෝ."

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Unde poveștirile trăiesc. Descoperă acum