15 කොටස

300 58 16
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

ඒකි කියපු වචන වලට ඒකිව පිච්චිලා අළුවෙලා යන්න රවපු මම ඒකි කියපුවට උත්තර දෙන්න කට අරිද්දි මං ගැස්සිලා ගියේ ටේගේ කටේ සද්දෙට...

මට දැනුනේ නිකන් කන ලග ඩයිනමයිට් පිපුරුවා වගේ ෆීල් එකක්...

මේ ගෙදර අයියා මලෝලා ටික අවුස්සගන්න මං එච්චරටම බය මුන් ඕම ඩයිනමයිට් වගේ පුපුරනවා කියලා අත්දැකීමෙන්ම දන්න නිසා....
😁😁😁😁😁


🐯 "ශැනන්.......😡😡😡
මගේ කෙල්ලගේ හැදියාව ගැන හොයන්න තමුන් එන්න ඕන නෑ...😡😡
තමුන් මේ ගෙදර ගෙස්ට් කෙනෙක් විතරයි ඒත් ජෙනී මේ ගෙදර දුව...
😡😡😡😡😡
මෙහෙ ඉන්නවා නන් තමන්ට අදාල දේට විතරක් කතා කරාම ඇති...
ජෙනීට මේ ගෙදර ඕන තැනක , ඕන වෙලාවක යන්න කාගෙන්වත් අවසර ඕන නෑ...
මෙහෙ ඉන්නෙ ජෙනීගේ ඔප්පයි ,නම්දොසනු යි...
ඉතින් ඒ කාගේවත් කාමරවලට යන්න ජෙනීට අමුතු හැදියාවක් ඕන වෙන්නෑ."
😡😡😡😡😡


🐰 "ඔෆ්කෝර්ස් හ්‍යුන්ග්...
තමුන් මෙහාට ආවේ ටික දවසකට නවතින්න නන් ඒ විදිහට ඉන්නවා...
එහෙම නැති උනොත් තමුසෙගෙ අනන්‍යතාවයත් නැතිවෙයි තමුසෙට...
😡😡😡😡😡
මගේ නූනාගේ හැදියාව ගැන තමුසෙ වදවෙන්න එපා ඒකට තමුසෙට සුදුසුකමක්වත් , අයිතියක්වත් නෑ...
මොකද තමුසෙටත් හැදියාවක් නෑ...
ඒකනි ටේගේ ඇගේ බලෙන් එල්ලෙන්න හදන්නේ...
තමුසෙට පොඩි හරි ලැජ්ජාවක් තියෙනවා නන් දැන්වත් තමුසෙගෙ නයි මල්ල අකුලගෙන ගෙදර යනවා."
😠😠😠😠😠


යකූ මේ අයියලා මල්ලිලා එකාට එකා පරාද නෑනේ...


🍁 "හව් කුඩ් යු........."😡😡😡


😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now