18 කොටස

285 57 16
                                    

මින් ජූන් - 💧

මින් ඒරා - 💥

කිම් සූසාන් - ⭐

කිම් දෝයන් - 🔥

රෝස් (බෝලේ) - 🌹

ලීසා (ප්‍රින්සස්) - 🌼

ජෙනී (ට්විටී) - 🌸

ජන්ග්කුක් (ස්නෝවි) - 🐰

කිම් සොක්-ජින් (ජින්) - 🐼

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


🌸 "මමී.... ම..මං එංගේජ් වෙන්න.....?
ර...රයන් එක්ක...?😨😨😨
ම....මේ හදිස්සියේ....?😨😨😨
ඔයාගේ ඔලුව හොඳ නැද්ද...?😠😠😠
මං මේ ස්කූල් ගිහින් ඉවර උනා විතරයි."


💥 "ඔයාලා එංගේජ් වෙනවා විතරයි දුව...
පස්සේ අපි වෙඩින් එක හිමීට ගමු."


🌸 "මමී ඔයා හොඳටම දන්නවා නේද මං රයන්ට කැමති නෑ කියලා....?
එහෙම තියෙද්දිත් ඇයි මේ මැරේජ් එක බලෙන් කරවන්න හදන්නේ....?
ඔයාට ඕන පපාගේ ප්‍රොපටීස් ඔයාලගේ ෆැමිලි බිස්නස් එකට ෆන්ඩ් කරන්නද.....?"


💥 "ට්වීටී....😠😠😠
මොනාද ඔයා කියවන්නේ....?
එහෙම දෙයක් නෑ...
රයන් ඔයාට ආදරේ නිසයි මං මේ මැරේජ් එක කරන්න හදන්නේ."


🌸 "කොහෙ තියෙන ආදරයක් ගැනද මමී ඔයා කියවන්නේ..?
හරි ඔයා කියන විදිහට රයන් මට ආදරේමයි කියමුකො...
ඒත් ඔයාට පෙනුන්නැද්ද ඔයාගේ දුව රයන්ට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා...
මමී ඔය කියන තරම් මට ආදරේ කරන කෙනෙක්ව හොයලා දෙන්න වද වෙනවා නන් මගේ හැගීම් ගැන ඇයි ඔයාට ගානක් නැත්තේ...?
පොඩ්ඩක්වත් හිතුන්නැද්ද මං ආදරේ කරන්නේ කාටද,කොයි වගේ කෙනෙක්ටද කියලා හිතන්න ඕන කියලා...?
තමන්ගේ දරුවගේ කැමැත්ත අකමැත්ත හොයන්න වෙලාවක් නැති ඔයා ඔයාගේ අයියගේ පුතාගේ ආදරේ ගැන වදවෙන එක විහිලුවක් නෙවෙයිද මමී....?"


💥 "ට්වීටි......😡😡😡
ඔයා මැරි කරන්න ඕන අපි තෝරලා දෙන , අපේ පවුලට ගැලපෙන කෙනෙක්ව...
රයන් තමයි ඔයාට හොඳටම ගැලපෙන කෙනා...
එයා ඔයාව ගොඩක් ආදරෙන් බලාගනියි...
ඒක නිසා ඔයා විකාර නටන්නැතුව එංගේජ්මන්ට් එකට රෙඩි වෙන්න."

😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Where stories live. Discover now