💕 intro 💕

1K 97 7
                                    

🎭🏠️අල්ලපු ගෙදර🏠️🎭

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

(ඔව් ඔව් අලුත් කතාවක් තමයි.😁😁😁)

ආදරණීය පවුල් දෙකක්....

කොච්චර ආදරණීයද කිව්වොත් මරාගන්න ගියාම පොර කුකුල්ලු පරාදයි.

😂😂😂😂


ෆැමිලි නම්බර් 1 👇👇

• මින් ජූන් (ජූන්)

• මින් ජූන් (ජූන්)

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

 ( emoji - 💧 )

දෙමව්පියන්ගේ දරදඬු තීරණ නිසා තමන්ගේ ආදරයත්,සැනසීමත් අහිමි කරගත් අයෙක්...

 මින් ඒරාගේ හස්බන්ඩ් වගේම දියණියන් තිදෙනෙකුගේ ආදරණීය අප්පෙක්..



• මින් ඒරා ( ඒරා )

• මින් ඒරා ( ඒරා )

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

( emoji - 💥 )

හොඳින් හෝ නරකින් තමන්ට උවමනා දේ ලබාගන්නා මාන්නාධික තැනැත්තියක්. ගොඩක් පෝසත් කෙනෙක්. 

දියණියන් තිදෙනෙකුගේ මවක.



• මින් රෝසේනා (රෝස්)

• මින් රෝසේනා (රෝස්)

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
😂!! අල්ලපු ගෙදර !!😂||KTH||° ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ °Wo Geschichten leben. Entdecke jetzt